ලැප් එකත් එක්ක ගත්තු A4tech N-500F මවුස් එක කොහොම හරි අවුරුදු 7-8 පාවිච්චි කලා.ගිය අවුරුද්දේ විතර Divipard OP10 මවුස් එකක් ගෙන්න ගත්තා.අඩුවෙන් තිබිලා.මෙලෝ රහක් නෑ.පරණ මවුස් එක ලගින් තියන්න බෑ.ඕක පස්සේ තමයි මවුස් ගැන ටිකක් හොයලා බැලුවේ.DPI - Dots per inch ගැන එහෙම දැන ගත්තේ.
පෝන් එකත් එක්ක ආපු ඉයර්පෝන් එකටත් මේ අවුරුද්ද මුලදී කෙල වුනා.ජැක් එක ගාවින් කෙලින්ම ගැලවුනේ. ඒකේ නම් වර්ගය හොයන්න බෑ. මේ ජාතියේ බොක්ස් එකක ඇවිත් තිබ්බේ.කලින් තිබ්බ ඉයර්පෝන් වලට වඩා මේකේ කොලිටියක් තිබ්බා සවුන්ඩ්වල වුනත්.
in-ear වර්ගයේ ඉයර් පෝන් එකක් ගන්න කලින් මොනවද බලන්න ඕනේ.ඉස්සර නම් ඕවා මොනවත් බලන්නේ නෑ.අඩුවට තියෙන එකක් ගන්නවා මිසක්.මවුස් එකේ වැඩෙන් තමයි මට්ටු වුනේ.ඩරාස් එකේ පොඩ්ඩක් බැලුවා.නෙගෙටිව් රිවීව්ස් දැක්කම ගන්න හිතෙන්නේ නෑ.එක පැත්තක් වැඩ නෑලු.මයික් වැඩ නෑලු,ඩැමේජ් ලු.