Earphones Help...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,725
    23,981
    113
    tracing Geo-location.. ... ...
    මට හොද earphones සෙට් එකක් ගෙන්න ගන්න ඕනි ebay එකෙන් හරි, මෙහෙන් ගන්න තියනවා නම් එහෙම තැනකින් හරි..:rolleyes::rolleyes: mobile phone එකට use කරන්න.. GS2 එකට support කරන හොඳ sound quality තියන.., ටිකක් ගණන් අඩු ( around $20 ););) වගේ හොඳ brand එකක එකක් හොයල දෙන්න පුලුවන්ද? මේකේ ඉන්නවනේ හැම ජාතියේම ඒවා use කරන අය.. පොඩ්ඩක් idea එකක් දීලා යන්න.. නැත්නම් bump එකක් වත් දාල යන්න... හොයන අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙයි... :P:P
     
    • Like
    Reactions: Deadmau5

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Thawa man TDK ekak use kara..MC eke thiyanawa Chelsey kiyala shop ekak 2nd floor da koheda thiyenne mathaka widihata..man gaththe 1800ta 6 months warrenty denawa..but headset eka masekata sarayak kadenawa :P