Earphones Help...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,740
    24,008
    113
    tracing Geo-location.. ... ...
    මචො. . මට නම්, s2 එකත් එක්ක එන එක තමයි අල්ලල ගියෙ ,,, Ebay එකෙන් දෙක තුනක් ගෙන්න ගත්තා, සමහ ඒවා පට්ට Bass බොක්කටම වදිනවා, සහමර ඒවා කන් පැලෙන්න තිබ්බා, එත් එකක් වත් හරියට Music රසවිදින්න බැ බං, ටික දවසක් යනකොට එපා වෙනවා .. .

    අන්තිමට නතර උනේ Original එකේ, අනිත් එක ගොඩක් ඒවා Gold Plated එවා නෙමෙයි, එනිසා JACK Socket එක Damage වෙනවා, මේක තමයි මට දැනට පට්ටම, (මම කියන්නෙ 50$ වලට වඩා අඩු ඒවගෙන්. .)
    in-ear-earphone-headset-for-samsung-galaxy.jpg


    උබ Head Set එකට $20 වියදම් කරන එකේ.... හොද Music Player එකක් ගන්න Pay කරලා,

    පුලුවන් නම් මෙන්න මෙ දෙකෙන් එකක් ගන්න. . .

    cst0KvQpvMePe9ZqHyfNI4ltgaGyQ-YfUoce9x2TrG4j7vmVszcxj-w8MPGkO5d8Sbw=w705


    ------------or--------

    poweramp_041608365587_640x360.jpg


    mama poweramp gaththa ban.. e unata niyameta sounds thiyenne stock ena player eke( 4.1.2 ).. power amp eke loudness adui.. samsung earphones awlak na.. sounds patta.. mage original eke wires kadenna lagai.. ekai mama meka gennagaththe.,. dan dekama use karanawa.. samsung eka light use..:P
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,740
    24,008
    113
    tracing Geo-location.. ... ...
    LOL yako mona reviews da..mama headset ekak masayak use karanna kalin kadenawa..mama dan use karanneth ink'd ekak..eke wire eka cha wage thibbama patta strong..mama recommend karanawa oka umbata awuruddak wath use karanna puluwan

    wire eka gana nam matath baya hithuna.. tikak haiya madi wage.. balamuko neda use karalama..:P kadenava nam mama nidaganiddi sindu ahala kadenna oni.. :rofl::rofl:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    mama poweramp gaththa ban.. e unata niyameta sounds thiyenne stock ena player eke( 4.1.2 ).. power amp eke loudness adui.. samsung earphones awlak na.. sounds patta.. mage original eke wires kadenna lagai.. ekai mama meka gennagaththe.,. dan dekama use karanawa.. samsung eka light use..:P

    mata nan kohomath Samsung Music walata chater :P
    Try PlayerPro:yes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    NEW Skullcandy MIC Ink Inked RED/Black Supreme Sound Quality Ear Bud Headphone

    eka lankawe ganda thanak dannawada?
    eka hodai neda?
    please help