Earth wire එකෙන් කරන්ට් එක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    Earth එක්නෙන් කරන්ට් එන එක නෝමල්ද බන්? PC එකෙන් කරන්ට් එක වදිනවා චෙක් කරන්න ගැලෙව්වා ඔක්කොම එකෙන් එක චෙක් කර කර ගහන්න. පවර් සප්ලයි එක විතරක් ගහල බැලුවත් වදිනවා. ප්ලග් එක චෙක් කරාම earth එකෙනුත් කරන්ට් එක එනවා. කොහොමද මේක විසද ගන්නේ? 🤐🤐🤐🤐🤐


    ප:ලි : ෆෑනෙකත් ගහල තියෙන්නෙ එකම මල්ටියට. ෆෑන් එක දැම්මම විතරයි අර්ත් එකෙන් කරන්ට් එන්නෙ. දැන් නෝට් උනේ ඒක. ෆෑන් ප්ලග් එක ගහල තිබ්බට අවුලක් නෑ ඔන් කල ගමන් කේස්. 🤔🤔🤔🤔🤔
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    Electrician kenekta kiyala balopan. Hariyata gedara curent eka earth wen nathi nisai oya prasne.
    චෙක් කෙරෙව්ව බන්. මල්ටි ප්ලග් එක මාරු කරන්න කියල ඌ කිව්වෙ. 🤐🤐🤐
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    පේන විදිහට අර්ත් එක හරියට පොළොවට සම්බන්ධ වෙලා නැ
    මචන් උඩ අප්ඩේට් කරා පොඩ්ඩක් බලල කියපන්. මගේ කාමරේ විතරයි කේස් එක. 😐😐😐
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    fan eke earth wire eka galawanna!!!
    අනේ මන්ද බන් පිස්සු වගේ වැඩේ අත ඇරල දැම්මා. 🤐🤐 ඔක්කොම ගලවලා psu එක විතරක් ගහල බැලුව එතකොටත් ලීක් එක තියෙනවා. මට හිතෙන්නෙ psu එකේ වගේ අවුල. 😐😐😐
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනේ මන්ද බන් පිස්සු වගේ වැඩේ අත ඇරල දැම්මා. 🤐🤐 ඔක්කොම ගලවලා psu එක විතරක් ගහල බැලුව එතකොටත් ලීක් එක තියෙනවා. මට හිතෙන්නෙ psu එකේ වගේ අවුල. 😐😐😐
    pc eka alluwama current wadinawada? pc eke 3 pin nam. gedara earth eka hariyata ground wela nathuwa athi.
     
    • Like
    Reactions: tha123

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ෆෑන් එකේ ශොර්ට් එකක් නේ. වැඩි කරන්ට් එකක් පාස් වෙන්නෙ නැතිව ඇති නැත්තම් ට්‍ර්ප් වෙනව. ෆෑන් එක හදාගන්න.
    Eeth bn poddak wadina ganata thiyenawa kiyanne.ethakotath trip wenne nadda
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සේරටම කලින් අර්ත් ලයින් එක අර්ත් කූරට යන වයර් එක කොහෙන්හරි කැඩිල හරි ඔක්සයිඩ් වෙලා තියෙනවද කියල හරි, බලන්න.

    එතන අවුලක් නැත්තං ගෙදර ටිප් ස්විච් එක චෙක් කරල ඉන්න.

    මොකද අර්ත් එක හොඳයිනං, අර්ත් ලයින්එකට කරන්ට් එක ලීක් වුන ගමං ටිප් ස්විච් එක ඕෆ් වෙන්න ඕනෙ.

    ඊට පස්සෙ ෆෑන් එක හිමිහිට හදාගන්න.
     

    wsachkp

    Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    Trip eke test button eka weda nam trip eke aulak na. 30mA walata adu current walata trip wenne na. Neutral and Earth short karala balanna. Trip wenne nathnam gedara earth eka madi.
     
    • Like
    Reactions: Kolama