Earth එක්නෙන් කරන්ට් එන එක නෝමල්ද බන්? PC එකෙන් කරන්ට් එක වදිනවා චෙක් කරන්න ගැලෙව්වා ඔක්කොම එකෙන් එක චෙක් කර කර ගහන්න. පවර් සප්ලයි එක විතරක් ගහල බැලුවත් වදිනවා. ප්ලග් එක චෙක් කරාම earth එකෙනුත් කරන්ට් එක එනවා. කොහොමද මේක විසද ගන්නේ? 

ප:ලි : ෆෑනෙකත් ගහල තියෙන්නෙ එකම මල්ටියට. ෆෑන් එක දැම්මම විතරයි අර්ත් එකෙන් කරන්ට් එන්නෙ. දැන් නෝට් උනේ ඒක. ෆෑන් ප්ලග් එක ගහල තිබ්බට අවුලක් නෑ ඔන් කල ගමන් කේස්.

ප:ලි : ෆෑනෙකත් ගහල තියෙන්නෙ එකම මල්ටියට. ෆෑන් එක දැම්මම විතරයි අර්ත් එකෙන් කරන්ට් එන්නෙ. දැන් නෝට් උනේ ඒක. ෆෑන් ප්ලග් එක ගහල තිබ්බට අවුලක් නෑ ඔන් කල ගමන් කේස්.
Last edited: