Easy online money 💵

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    මචන් iq option වගේ ඒවගෙන් සල්ලි හොයන සෙට් එකක් ඉන්නව නේද කිරියෙ.. දන්න උන් පොඩ්ඩක් කොටාගෙන යමල්ලකො කොහොමද වැඩේට enter වෙන්නෙ.. profits ඊටපස්සෙ වෙච්චි පාඩු එහෙම..
     

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    Igena ganin candle stick theory, chart patterns, support & resistants ect..
    6months wath practice karapan nathuwa real karana yana epa godak loss wene basic nathi nisa
    Good luck