ebay එකෙන් ගත්ත charger එකට උදවක්.
මචන්ලා මම ebay එකෙන් romoss portable charge එකක් ගත්තා. මෙක අරගෙන දවස් 4-5ක් යදින් එකෙ හරියට වැඩ කරන්නෙ නෑ. Power LED එක දිගටම on වෙල තියනව. මම seller ට කිවහම, පැය 36න් 36ට charge කරන්න කියනව. එත් ලෙඩෙ හරි නෑ. මම මුට positive rating එකක් දිල තියනව.
මම දැන් මොකද කරන්නෙ? මෙකට 1 year warranty එකක් තියනව කිවා. ඔක ආහපු යවන්න උනොත් කොහොමද යවන්න හොද? courier එකකින්ද යවන්න හොද? මෙකට මට ගියෙ US$ 22 ක් වගෙ. auction එකකින් ගත්තෙ.