ow pons mage sd card ekak issuwa postmanEbay එකෙන් ගෙන්වන බඩු තැපෑලේදී හොරකන් කරනවද Free Shipping ගෙන්නුවොත් ?

mechchara kal nam wela na. habai jan 3 order kerepu badu 3 k taama na. sathi 3 tath lagai. mechchara delay wela ba kawadawath.
මම දැනට එක එක ඒව 500ක් විතර ගෙනත් තියනවා
ගොඩක්ම ගෙනත් තියෙන්නෙ ආර්ඩුයිනෝ සම්බන්ද අයිසී බෝඩ් වගේ ඒව
තව ටිකක් ගනන් මොඩියුල් ටෙස්ටින් ඩිවයිස් ඉදල හිටලා කාර් එකේ කෑලි ගෙදර ටීවි එක කැඩුනම ඒක හදන කෑලි
ස්පීකර් හෙඩ්ෆෝන් කේබල් චාජර් ෆෝන් ඩිස්ප්ලේ ටැබ් ඩිස්ප්ලේ වගේ ඒව
ඔයිට අමතරව වයිපරේට ඕන එක එක සුකුරුත්තං ජුවෙලරි කෑලි එහෙම ගෙනත් තියනවා
මට මතක විදියට නැතිඋනේ පාර්සල් 2ක් වගේ වගේ ඒත් ගොඩ කාලෙකට කලින්
ලගකදි ගනිපු කිසිම දෙයක් නැති වෙලා නැහැ පරක්කු වෙලා නම් තියනවා සමහර ඒව ඕඩර් කරලා රිෆන්ඩ් අරගෙනත් මාස දෙකකට විතර පස්සෙත් ලැබිලා තියනවා

ගොඩක් පොඩි ඒවනම් ලොස්ට් වෙන්න ඉඩ තියෙනව. සමහරවිට අයිටම් එක වටිනව වගේනම් ගන්නව ද කියල ෂුවර් නෑ. හැබැයි මටනම් එහෙම වෙලා නෑ.
a kiyanne free shipping damath ekmanin enawada ban ?

ගොඩක් පොඩි ඒවනම් ලොස්ට් වෙන්න ඉඩ තියෙනව. සමහරවිට අයිටම් එක වටිනව වගේනම් ගන්නව ද කියල ෂුවර් නෑ. හැබැයි මටනම් එහෙම වෙලා නෑ.
මචංලා උබලා ගෙන්නපු හොද ඉයර්පොන් දෙකක ලින්ක් එකක් දාගෙන යමල්ලකො..හොද බෙස් තියෙන දෙකක්
මාත් බඩු ගොඩාක් ගෙනල්ල තියෙනවා ඇපල් S6 එකක බැටරියක් ගෙන්නුව ඒක තැපෑලෙදි උස්සල. ඊබේ එකෙන් ගෙන්නුවෙ. අලිඑක්ස්ප්‍රස් හොඳයි