
මේක Place Bid කිරිල්ලක් නෙහ්.. ගාන වැඩිවෙයි.. Buy Now නන් ගොඩක් හොදයි...ඕකක් ගෙන්න ගත්තද බං.. ?මේක Place Bid කිරිල්ලක් නෙහ්.. ගාන වැඩිවෙයි.. Buy Now නන් ගොඩක් හොදයි...
ebay එකෙන් ප්‍රයෝජනවත් අඩුවට ගන්න පුලුවන් items මොනවද මචංලා.. $1ට වඩා අඩු... සහ $1 - $2 ට වගේ..![]()
(shipping free හොදෙයි
![]()
)
(අනවශ්‍ය කොමන්ටු දැමීමෙන් වලකින්න..)







ඕකක් ගෙන්න ගත්තද බං.. ?මේක Place Bid කිරිල්ලක් නෙහ්.. ගාන වැඩිවෙයි.. Buy Now නන් ගොඩක් හොදයි...
bid කියන්නේ එක නෙමේ බන්... උබේ offer එක අහන්නේ.... කාල සීමාව ඇතුලට උබේ ගානට වඩා වැඩි offer එකක් ආවේ නැත්නම්.. එක උබට දෙනවා......

http://www.elakiri.com/forum/showthread.php?t=1570891 - Ebay $1 - $5 Item...
තව අලුත් එව්වා තියේනන් කට්ටිය බෙදාගන්න මෙතන.. 
මාලයක් තමයි ගෙන්න ගන්න වෙන්නේ........අපට කරදර කරන්නේ ඔයාම හොයා ගන්න
ජෝක් හොදේ....
