ebay එකෙන් ප්‍රයෝජනවත් අඩුවට

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ebay එකෙන් ප්‍රයෝජනවත් අඩුවට

    ebay එකෙන් ප්‍රයෝජනවත් අඩුවට ගන්න පුලුවන් items මොනවද මචංලා.. $1ට වඩා අඩු... සහ $1 - $2 ට වගේ.. :P :P (shipping free හොදෙයි :P :P)

    (අනවශ්‍ය කොමන්ටු දැමීමෙන් වලකින්න.. :dull: )
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ebay එකෙන් ප්‍රයෝජනවත් අඩුවට ගන්න පුලුවන් items මොනවද මචංලා.. $1ට වඩා අඩු... සහ $1 - $2 ට වගේ.. :P :P (shipping free හොදෙයි :P :P)

    (අනවශ්‍ය කොමන්ටු දැමීමෙන් වලකින්න.. :dull: )

    150ට බඩුගන්න ඕනෙනම් පිටකොටුව තමා හරියන්නේ....
    :rofl::rofl::lol::lol::lol::lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕකක් ගෙන්න ගත්තද බං.. ? :eek::eek: මේක Place Bid කිරිල්ලක් නෙහ්.. ගාන වැඩිවෙයි.. Buy Now නන් ගොඩක් හොදයි...

    bid කියන්නේ එක නෙමේ බන්... උබේ offer එක අහන්නේ.... කාල සීමාව ඇතුලට උබේ ගානට වඩා වැඩි offer එකක් ආවේ නැත්නම්.. එක උබට දෙනවා......
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    bid කියන්නේ එක නෙමේ බන්... උබේ offer එක අහන්නේ.... කාල සීමාව ඇතුලට උබේ ගානට වඩා වැඩි offer එකක් ආවේ නැත්නම්.. එක උබට දෙනවා......

    මම කිව්වෙ බොල place bid (0ffer) එව්ව නොදා Buy Now ඒවා දාහන් කියල නෙව.. :eek: :eek: :eek:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    $_12.JPG

    US $0.91

    LINK
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාලයක් තමයි ගෙන්න ගන්න වෙන්නේ....:(....අපට කරදර කරන්නේ ඔයාම හොයා ගන්න:P ජෝක් හොදේ....
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මාලයක් තමයි ගෙන්න ගන්න වෙන්නේ....:(....අපට කරදර කරන්නේ ඔයාම හොයා ගන්න:P ජෝක් හොදේ....

    අනේ යනෝ යන්ඩ :P :P :rofl: :rofl:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    sku087840-101.jpg

    $0.93

    LINK

    මේව ගෙන්න ගත්තට කමක් නෑ.. බෙල්ල හිරකර ගන්නව එහෙම නෙමෙයි..:sorry:
     
    Last edited: