
මචන්,
මම ebay එකෙන් බඩුවක් order කළා. දැනට මාසෙකුත් දවස් 3ක් වෙනවා. තාම ආවේ නෑනේ බන්. මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න මම මොකක්ද බන් කරන්න ඕනේ?
mamath meka order kala dan masa 1 1/2 kata kalin eth thawama awe nahe. seller ta kiuwama u kiuwa thawa ekak euwa kiyala.. mama kiuwa mata thawa ekak epa kalin eka ewanna kiyala. podi ekkenata ta una balanna u ewanakan inna bahe ne passe mama kaden ekak gaththa.. june 7 ta kalin awe nathnam salli refund karannam kiuwa.
![]()
මචං උබ පොඩි එකාට උන ගැනුන ගමන්මද ඕක ඔර්ඩර් කලේ...උබ ඕක ගානක් ගෙවලා DHL එකෙන් ගෙන්නුවනාම් උන හොද වෙන්න ඉස්සෙල්ලා ඕකෙන් උන බලන්න තිබුනා ..