Ebay එකෙන් බඩුවක් එන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ebay එකෙන් බඩුවක් එන්න

    මචන්,
    මම ebay එකෙන් බඩුවක් order කළා. දැනට මාසෙකුත් දවස් 3ක් වෙනවා. තාම ආවේ නෑනේ බන්. මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න මම මොකක්ද බන් කරන්න ඕනේ?
     
    • Like
    Reactions: thilan996

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    seller va contact karala ahala balanna moko venne kiyala. shipping method eka anuva ithin yana kaalaya venas venava.
     
    • Like
    Reactions: JesonRulez

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන්,
    මම ebay එකෙන් බඩුවක් order කළා. දැනට මාසෙකුත් දවස් 3ක් වෙනවා. තාම ආවේ නෑනේ බන්. මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න මම මොකක්ද බන් කරන්න ඕනේ?

    ඇයි බං ebay එකෙන් බඩුවක් ගන්නේ දැන් ලංකාවේ තියෙනවනේ ඕනෑම රටක බඩු ඉන්න ස්පොට්
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    mamath meka order kala dan masa 1 1/2 kata kalin eth thawama awe nahe. seller ta kiuwama u kiuwa thawa ekak euwa kiyala.. mama kiuwa mata thawa ekak epa kalin eka ewanna kiyala. podi ekkenata ta una balanna u ewanakan inna bahe ne passe mama kaden ekak gaththa.. june 7 ta kalin awe nathnam salli refund karannam kiuwa.

    $_57.JPG
     
    • Like
    Reactions: JesonRulez

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    Boru kiyanna epa, uba oka gatte Ube puke gahaganna neda? ubata Asahane , Pennapan Doc kenekta.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බය වෙන්න එපා බන් මම කැමරා එකකුයි ටච් එකයි ඕඩර් කරල මාස දෙකකට පස්සෙ ආවෙ සෙලර්ට ඇනයක් වෙන්න එපා බන් ගොඩක් උන් දැන් අපේ රටවල් වලට ෂිප් කරන්නෙ නෑ... මාස දෙකක් වත් අඩුම ඉවසපන්... අනිව එනව
     
    • Like
    Reactions: JesonRulez

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සෙලර්ට මැසේජ් එකක් දාල අහන්න .ට්‍රැකින් නම්බර් මුකුත් නැද්ද?තියනවනම් ට්‍රැක් කරලා බලන්න
     
    • Like
    Reactions: JesonRulez

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචං උබ පොඩි එකාට උන ගැනුන ගමන්මද ඕක ඔර්ඩර් කලේ...:shocked:උබ ඕක ගානක් ගෙවලා DHL එකෙන් ගෙන්නුවනාම් උන හොද වෙන්න ඉස්සෙල්ලා ඕකෙන් උන බලන්න තිබුනා ..
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මචං උබ පොඩි එකාට උන ගැනුන ගමන්මද ඕක ඔර්ඩර් කලේ...:shocked:උබ ඕක ගානක් ගෙවලා DHL එකෙන් ගෙන්නුවනාම් උන හොද වෙන්න ඉස්සෙල්ලා ඕකෙන් උන බලන්න තිබුනා ..

    ow ban. aparade passe maam mehen gaththa. dan aulak nahe.. aru euwoth eka wena kata harai denawa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    godak welawata estimated shipping date ekata wada tikak pahu wenawa ban, mama ebay eken godak badu order karala thiyanawa, e serama awa samahara ewa masa 2 tath wadi wela refund aragaththatat passe awa, eka nisa baya natiwa idapan, owa pahuwela hari ei, mama nam karanne godakma pahu wenawa nam seller ta msg ekak danawa thama badu awe ne eth thawa tikak wait karanawa kiyala.