Ebay එකෙන් Camping Tent එකක් ගෙන්නන්න

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Ebay එකෙන් Camping Tent එකක් ගෙන්නන්න

    මචන්ලා Ebay එකෙන් Camping Tent එකක් ගෙන්නන්න කියල බැලුවේ. ගාන නම් අවුලක් නෑ ශේප්, මට දැන ගන්න ඕන මේක ගෙදරටම එයිද නැත්නම් තැපෑලට වෙනම ගානක් ගෙවන්න වෙනවද මේ වගේ දෙයක් ගෙන්නනකොට

    http://www.ebay.com/itm/3-Seasons-3...hash=item4b1eb006fe:m:mRmWJTiIP61iBFlCX56ewxg

    Image upload කරන්න බෑ බන් ඒකයි ලින්ක් එක දැම්මේ.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Ebay ganna eka labai bnz...gennala balapan..post office eke thiyagena hityoth gihin unya podi ganak feela collect karaganin...eth laabai lankawen gannawata wada.
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    machan oke size eka kohomada danne na. ebay eken gannawata wada hondai mehen ekak balala ganna puluwanam