ebay එකෙන් phone එකක් ගෙන්වීම
මචංලා මම මේකේ අම්බානෙක ත්රෙඩ් දාලා දාලා අන්තිමේදී තිරනේකට ආවා අයි ෆෝන් 5 එකක් හරි නෙක්සස් එකක් හරි ගන්නවා කියලා.හැබැයි මෙහෙනම් අම්බ ගනන්.ebay එකෙන් ටොප් රේටඩ් ඩයල් දෙක තුනක් සෙට් උනා.මම උන්ට මේල් දාලා විස්තර එහෙමත් අහලා බැලුවා.අයි ඇම් සැටිස්ෆයිඩ් දැන්නම්.එක නෙමෙයි දැන් සීන් එක
මෙන්න මේකයි.මම ebay එකෙන් අම්බානෙක බඩු ගෙනල්ලා තිබේ.බට් එවා ඔක්කොම 3000ට විතර අඩු බඩු කෑලි.ජිවිතේට ෆෝන් එකක් නම් ගෙනල්ලා නැ.එක නිසා මාව දැනුවත් කරපල්ලකෝ ෆෝන් එකක් ගෙනෙද්දී මොකක්ද අනුගමනය කරන්න ඕනේ විදිය කියලා
1.සෙලර්ට කියන්ඩ ඕනෙද අඩු වැලියු එකක් පැකේජ් එකේ ගහන්න කියලා
2.මේක සර්විස් යවපු එකක් හදලා එවන විදියට ගෙන්න ගන්නද
3.බෝක්ස් එක නැතුව හෝ වෙන වෙනම ගෙන්න ගන්නද
4.ඊට අමතරව පැකේජ් එකේ වෙන මුකුත් සඳහන් කරලා එවන්න කියලා කියන් ඕනේද සෙලර්ට
අනේ මීට කලින් ෆෝන් ගෙන්නපු එවුන් සපෝර්ට් එකක් දියල්ලකෝ.පින් + රෙප්

awulk na try karapn wade..and at&t ganin anikwa gana epa marala wenawa unlokk arana giyama, out of contract ganin aniwa mathk karala.