Adu kule un karana hor wada nisa genuine ekektawath mukuth gennaganna bari kla.lankawe unge nam lewalama hora jana2000න් පස්සේ ඉපදුන මන්දයෝ ටික ebay එකයි ali එකයි කාලා දැම්මා. දැන්නම් කොහොමවත් ebay එකේන් ලංකාවට බඩුවක් ගෙන්න ගන්න බෑ. ඒ වගේමයි ali එකේත් පට්ට shipping cost එකක් ඇඩ් කරලා තියෙනවා. ළදරුවන්ගේ කෙරුවාවල් තමයි...
Aah owmaiYako netflix logo eka dakala nadda?
Ela mama balannam.Mamath giya aurudde thathage car ekata Android player ekak gaththa. Me seller ge balanna athi.
Free Shipping mathaka vidiyata.
View attachment 120423
Ah, onna machan link ekak.
https://www.ebay.com/itm/7-Android-...109545?hash=item5b8c7e45a9:g:S~kAAOSwKX1gUdwW
Me placyer eka super hode. Sound quality ekath hodai. IPS panel / wifi / BT 2 Way cam recorder / Mirror link.
Dan nam 15,000 vithara wevi.
Heuwoth 13kata 14kata hoya ganna bari wenne na machan.
set unoth dannam.

shipping cost wadi corona nisa. thawa awlak thiyanwa custom ekin podi podi badu ussanawa, horu inna.View attachment 120422
Mama ebay use karanne 2009 idan. awruddakin witara eBay eken badu gatte na. AliExpress nisa.
Den AliExpress ekath iwarai. Masa dekakata kalin shipping $2 ta gatta item ekata den shipping $100 penala
Mul kale FaceBook, YouTube wagema eBay wage ewath a lake hodata tibba. Users l;a wedi wenna wenna hema dema kela una.
But, eBay, AliExpress unta shipping issues tiyenawa mama hitanne ekai den amaru unta ewanna. Mama sellers la keepadenek ta message karala ahuwa![]()
දැන් තේරෙනවද රටේ තත්වේ . අපේ උන් ගේම් දීල දීල බයස්ලා දැන් ශිප් කරන් නෑ. ලංකාවේ ඉන්නේ හොරු දැන්හොද වැඩේ හොද වැඩේ
අපේ බයස්ලා ගූ වැඩ කරන නිසා සෙලස්ලා මෙහෙට ශිපින් කරන් නෑ. අනේ මන්දා බන් මේවා අර්ථික විද්‍යාවේ මූලික සිද්ධාන්ත නේ . සපයන්න ඉල්ලන්න ඕනේ ඉල්ලන උන් කුප්ප වැඩ කරාම සපයන එක කරන් නෑBuyers ලා ශිප් කරන්නෙ නෑ නේ බන්? Sellers ලා නේ ශිප් කරන්නෙ? උබ කියලා තියෙන්නෙ වෙන එකක් ද මම
තේරුම් ගත්තේ වෙන එකක් ද?
ඇත්ත. මේ ලගදි මම දැක්ක emoney කරන පොඩි උන්ගෙ channel වගයක දාල තියෙනව හොරට/ නිකම් free එහෙම බඩු ගෙන්න ගන්නෙ කොහොමද කියල. බලපුවම උන් guide කරන්නෙ බඩු අරන් deliver උනාට පස්සෙ කොහොමද dispute on කරල ආපහු refund ඉල්ලලා සල්ලි ගන්නෙ කියල. උන්ට පට්ට views. ඉතින් ඕක බලාගෙන කී දෙනෙක් බඩු ආවට පස්සෙ, ආවෙ නෑ කියල report කරල බඩුත් අරන් refund එකත් ගන්නව ඇතිද.ඔය වගේ දේවල් ගැන ලංකාවේ මිනිස්සු දැනුවත් බව අඩුයි.
මේ වගේ සේවා අවභාවිතය නිසා රටටම වෙන හානිය ගැන හිතන්නේ නෑ.
පොඩි උන්ට හීන ලෝක පෙන්නන emoney ගුරාලත් මේකට හේතුවක්.
paypal වුනත් ලංකාවට නොදෙන්න මේ වගේ මෝඩ වැඩ බලපානවා ඇති.
හැබැයි, මම මේ වෙනකම් කිසිම තැනක දැකලා නෑ කවුරුත් මේවා ගැන පැහැදිලි කරලා තියනවා.
මෙහෙම කළාම තමන්ට විතරක් නෙවෙයි රටේ ප්‍රතිරූපයටත් ලොකු හානියක් වෙනවා කියන දේ සමාජයට යන්න ඕනේ.
අනාගත පරම්පරාවට පවා බලපානවා කියන දේ දැනුවත් කරන්න ඕනේ.
මේවා ගැන දැනුම තියන අය එකතු වෙලා ඒ වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ කියලයි මම හිතන්නේ.
ඒ කියන්නේ මේ තත්ත්වය සරලව ඕනේ කෙනෙකුට තේරුම් යන විදියට පැහැදිලි කරලා,
ඒක වැඩි පිරිසක් අතරට ගෙනියන්න පුළුවන් වුනොත් පොඩි හරි වෙනසක් වෙයි මම හිතන්නේ.
online විතරක් වුනත් ඇති. ටාගට් කරන්න ඕනේ දැනුමෙන් අඩු මිනිස්සුව.
එක්කෙනෙක් කරන ඉතා සුළු දෙයක් තමයි ඒ විදියටම හිතන තව ගොඩ දෙනෙක් කළාම රටටම පිළිලයක් වෙන්නේ.
කිහිපදෙනෙක් හරි වැළකුනා කියන්නේ, එයාලා හරහා දැනුම ඉදිරියට ගියා කියන්නේ සමහරවිට ඒක ලොකු වෙනසක් වෙන්නත් පුළුවන්.
මං විශ්වාස කරන විදියට නම් රට හදන්නත් සුළු වශයෙන් හරි උදව්වක් වෙනවා
රටට හානිදායක වෙන අපි කවුරුත් නොහිතන මේ වගේ සුළු සුළු දේවල් වලින් හැකිතරමින් වැළකිලා
අනිත් මිනිස්සුන්වත් දැනුවත් කරන එකෙන්.
මිනිස්සු ඒ සේවා අවභාවිතා කරන විදිය ගැන දන්නේ ඒ ක්ෂේත්රයේ ඉන්න ඒ ගැන දැනුම තියන අයනේ.
ඉතින් එයාලා ඒ ගැන මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ.
youtube එකේ හොර වැඩ කරන්න මිනිස්සුන්ට කියා දෙනකොට ඒකටම ප්‍රතිචාරයක් විදියට ඒ හොර වැඩ නිසා වෙන හානිය ගැනත් වීඩියෝ හැදෙන්න ඕනේ.
මං දැක්කා පහුගිය දවස් ටිකේ පොඩි උන් හෙන තොගයක් youtube එකේ software crack කරන හැටි අරක හොරෙන් ගන්නේ කොහොමද මේක හොරෙන් ගන්නේ කොහොමද කියා දෙනවා.
ඔය වගේ එකක් වැටුනම ඒකට reply වැටෙන්නේ ඕනේ ළමයෙක් වෙලා අපරාධ වලට යොමු වීම, නීතිය කැඩීමේ බරපතල ගැන.
"හනා සෝයි පුතේ" ගෑවාම ඒක හොඳ දෙයක් කියලා හිතලා උන් තමයි ලොකුවෙලා බැංකු කඩන්නේ.
ඔය ගොං විදියට memes review කරන සෙට් එකක් ඉන්නේ දැන් youtube එකේ.
අදාළ ක්ෂේත්රයේ ඉන්න අයට පුළුවන් ඒවගේ තමන්ගේ ක්ෂේත්රයේ ඉදිරියට හානිකර විදියේ වීඩියෝ අරන් ඒවා review කරන්න වැදගත් විදියට, මිනිස්සු පිළිගන්න විදියට. තමන්ට, සමාජයට රටට හානිකර වෙන විදිය පැහැදිලි කරලා, නීතියට අනුව වරදකරුවෙක් වෙන හැටි ගැන පැහැදිලි කරලා...
නැතුව විරුද්ධ පක්ෂයට බැන බැන ඉන්න එකෙන්වත්,
වැරදි දේ වළක්වන්න නීති එනකම් බලා ඉන්න එකෙන්වත්,
තියන නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකට බැන බැන ඉන්න එකෙන්වත්
වෙනසක් වෙයි කියලා මට නම් හිතන්නේ නෑ.
නීතිගරුකව යුක්තිගරුකව ජීවත් වෙන්න කැමති මිනිස්සු ඉන්නවා,
ප්‍රශ්නේ තියෙන්නේ එයාලා දැන් කරන්නේ නීතියට විරුද්ධ යුක්තියට විරුද්ධ දේවල් කියලා හරියට නොදැන ඉන්න එක.
ඔව් ඔය වගේ හොර වැඩ කරන අයට reply දෙන හැමෝම වගේ කරන්නේ ඒවා කියාදෙන එකාව වීරයෙක් කරන එක.ඇත්ත. මේ ලගදි මම දැක්ක emoney කරන පොඩි උන්ගෙ channel වගයක දාල තියෙනව හොරට/ නිකම් free එහෙම බඩු ගෙන්න ගන්නෙ කොහොමද කියල. බලපුවම උන් guide කරන්නෙ බඩු අරන් deliver උනාට පස්සෙ කොහොමද dispute on කරල ආපහු refund ඉල්ලලා සල්ලි ගන්නෙ කියල. උන්ට පට්ට views. ඉතින් ඕක බලාගෙන කී දෙනෙක් බඩු ආවට පස්සෙ, ආවෙ නෑ කියල report කරල බඩුත් අරන් refund එකත් ගන්නව ඇතිද.
ඕවා emoney උගන්නන උන්ගෙ වැරදි