Ebay ඒකෙන් Drone එකක්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Ebay ඒකෙන් camera ඒකත් එක්ක Quadcopter drone එකක් order කරොත් Customs ඒකෙන් කේස් වෙන්නෙ නැතුව ඒවිද??

    වැඩිය ලොකු එකක් නෙමෙයි 8cm දිග එකක් අඩුවට හම්බුනා
     
    • Like
    Reactions: D_Mad

    No-name

    Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    mama awuruddakata vithara kalin genawa. magadi cam eka ussala tibba. custom eken awulak unenem na. $80 vithara ekak
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    bump
    මේ දවස් වල ශිපිං කරනවද, පරක්කු වෙනවද කියල හොයල බලල ඉන්න.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    bump
    මේ දවස් වල ශිපිං කරනවද, පරක්කු වෙනවද කියල හොයල බලල ඉන්න.

    මම කලින් order කරපු බඩු සෙට් කීපයක් ආවා... එකක් හරියටම delivery date එකට ආවා... මැයි මාසේ දාපු 3ක්‌ ඊයේ ආවා....

    අප්‍රේල් වල දාපුවට ආගිය අතක් නැහැ.. ඒක හින්දා ඒවාට refund ගත්තා... ඒ සමහර sellersla ebay එකෙනුත් අයින් කරලා මම හිතන්නේ උන් ඇත්තටම බඩු එවන්නේ නැතුව සල්ලි ගත්තු හොරු වෙන්න ඇති

    ඊයේ ආපු package 3ම අර කිව්වා වගේ address මැකිලා තිබුනේ... ආපහු මම හිතන්නේ sellerwa contact කරලා පෑනෙන් address ඒක කවරේ ලියලා තිබුනේ
     
    • Like
    Reactions: D_Mad