Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ebay එක්ක පිස්සු කෙලින්නෙ බලාගෙන. අපි හැමෝගෙම වගකීමක් හොඳට buyer - seller සම්බන්දතාවය තියාගන්න එක. නැත්නම් වෙන්නෙ ලංකාව seller ගෙ රටවල් ලිස්ට් එකෙන් අයින් කරන එක. අපිටමයි පාඩු ඊට පස්සෙ.
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    තරහ ගන්න එපා කිව්වට. උඹත් කැරි වැඩක් කරලා තියෙන්නෙ. සෙලර්ට මොකක් නමුත් පාඩුවක් නේ උඹට බඩුවකුත් එවලා රීෆන්ඩුත් දීලා

    ඔව් එක හරි රිපන්ඩ් එක දීලත් එහෙම දෙයක් කරපු එක වැරදි ඔය වගේ දේවල් වලින් වෙන්නේ ලංකාවේ නම කැත වෙන එක මිනිසුන්ට වැරදි වෙනවා රිපන්ඩ් එක දෙන්න බැ කිවුවනම් ඔය වගේ දෙයක් කලට වරදක් නැ මත් කරලා තියනවා ඒ වගේ උන්ට එත් මෙතනදී කරපු දේ මම උනත් අනුමත කරන්නේ නැ​

    උබට අමතකවෙලා seller උබට item එකක් තියාගන්න දුන්නා කියලා.

    ඌ මට එවපු Item එකෙන් මට කිසිම ප්‍රයෝජන්යක් නෑ. ඒක compatible නැති නිසා පාවිචිචි කරන්න බෑ. කෝච්ච්යක් එන වෙලාවක් බලලා රේල්පාරෙ තියන්න තමා වෙන්නෙ
    .
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    ebay එක්ක පිස්සු කෙලින්නෙ බලාගෙන. අපි හැමෝගෙම වගකීමක් හොඳට buyer - seller සම්බන්දතාවය තියාගන්න එක. නැත්නම් වෙන්නෙ ලංකාව seller ගෙ රටවල් ලිස්ට් එකෙන් අයින් කරන එක. අපිටමයි පාඩු ඊට පස්සෙ.

    Sir. Isara lankawata shipping karapu godak un me wege un hinda dan shipping karane na.

    ඔව් එක හරි රිපන්ඩ් එක දීලත් එහෙම දෙයක් කරපු එක වැරදි ඔය වගේ දේවල් වලින් වෙන්නේ ලංකාවේ නම කැත වෙන එක මිනිසුන්ට වැරදි වෙනවා රිපන්ඩ් එක දෙන්න බැ කිවුවනම් ඔය වගේ දෙයක් කලට වරදක් නැ මත් කරලා තියනවා ඒ වගේ උන්ට එත් මෙතනදී කරපු දේ මම උනත් අනුමත කරන්නේ නැ​

    උඹල වගේ සෙලර්ල හින්දා චීනෙ නම කැතවෙනවා කියලා මම ඌට යවපු මැසේජ් එකේ ලිව්වා.....:rofl::rofl::rofl::rofl::yes::yes::P:P
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    යකෝ උඹල මට මෙතන බැන්නට මම ඌට පොසිටිව් ෆීඩ් බෑක් 5 star වලින් දැම්මා. 98 දශම ගානක රෙප් එකක් තිබ්බ එකා දැන් 99% වෙලා.
    (කමෙන්ට් එකට උනත මම දැම්මෙ ඇත්තටම මට හිතෙන දේ. මුළු හද පත්ලෙන් බුර බුරා නැඟි දේ)
    ඇරත් ඌම තමා පොසිටිව් ෆීඩ් මුලින් ඉල්ලන්න ගිහින් නා ගත්තෙ....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    ඌ මට එවපු Item එකෙන් මට කිසිම ප්‍රයෝජන්යක් නෑ. ඒක compatible නැති නිසා පාවිචිචි කරන්න බෑ. කෝච්ච්යක් එන වෙලාවක් බලලා රේල්පාරෙ තියන්න තමා වෙන්නෙ
    .

    Ubata ithin refund ekath labuna nea. Ehema eke ohoma karapu eka katha wadak ban. Uba hariyata kiyanea ube athin waradi wenea na wagene ban.
     
    • Like
    Reactions: arsehole-froce

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    Ubata ithin refund ekath labuna nea. Ehema eke ohoma karapu eka katha wadak ban. Uba hariyata kiyanea ube athin waradi wenea na wagene ban.

    මම මෙතැන කතා කරන්නෙ උගේ අතින් වැරදිලා වෙන අයිටම් එකක් එවපු එක ගැන නෙවි. රිෆන්ඩ් එකට කලින් රෙප් ඉල්ලපු එක. ඒක සදාචාරාත්මක නෑ කොහොමටවත්. ඒකටයි මගේ මල ඌ එක්ක.
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    හරි කඩ්ඩෙන් මැසේජ් කරපං
    උඹත් අර මෛත්‍රීපාලයා ට්වීට් කරනවා වගේ නේ දාලා තියෙන්නේ
    චීන්නුන්ගෙ කඩ්ඩ අපිට වඩා අන්තයි බං
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම හිතන්නේ උබ හරියට කියවල නැතුව කැගහන්නේ
    kOjWbxQ.jpg

    බලහන් ඌ උබට කතා කරලා තියෙන හැටි උබ ඌට කතා කරලා තියෙන හැටිත් උනුත් මිනිස්සු නේ බන් උගේ පැත්තෙනුත් බලහන් මම කියන්නේ refund එක දෙන්න කලින් feedback දෙන්න කියල නෙවි හොදින් කතා කරලා විසදා ගනින්, උන්ට වටින්නේ Reputation එක. නිකමට හිතපන් උබ ඊබේ සෙලින් කරනවා කියල රිෆන්ඩ් එක අරගෙන උබට negative feedback දුන්නම කොහොමද කියලා

    මම මෙතැන කතා කරන්නෙ උගේ අතින් වැරදිලා වෙන අයිටම් එකක් එවපු එක ගැන නෙවි. රිෆන්ඩ් එකට කලින් රෙප් ඉල්ලපු එක. ඒක සදාචාරාත්මක නෑ කොහොමටවත්. ඒකටයි මගේ මල ඌ එක්ක.

    👆👆👆
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mewage ayawa mokut araganne nethuwa inna kianne one. dan lankawa ban karoth oyata sathutuy ne.
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    mewage ayawa mokut araganne nethuwa inna kianne one. dan lankawa ban karoth oyata sathutuy ne.

    reputation scheme එකක් දාල තියෙන්නෙ buyer ට seller ගැන හිතෙනෙ දේ ප්‍රකාශ කරන්න. යකෝ එකෙකුට නෙගටිව් රෙප් දීපු පලියට රටක් බෑන් කරන්නෙ නෑ. (ඇරත් මම මෙතන පොසිටිව් රෙප් දීලා තියෙන්නෙ. ලිව්වෙත් ඇත්තටම සිද්ද වුන දේ)
    ඔන්න bid කරලා සල්ලි නොගෙව ඉන්න කේස්, බඩු හම්බ උනාට පස්සෙ ආවෙ නෑ කියන කේස් වගේ ඒවා දිගින් දිගටම එක රටකින් වුනොත් නම් මේක consider කරයි
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    attachment.php

    Me thiyenne mage rep; meka 2nd eka thiyenna RAM ekak genapu ekak, mu weda karanne nethi ram ekak ewala thiyenna. Eth u mata banala rep dala. Uge reputation ekath madi. Oyawage sonnayo innawa ebay eka, kohomahari repganna balanne,
     
    Attachments

    • shot-20151114-2004-vsm5yo.jpg
      shot-20151114-2004-vsm5yo.jpg
      41.4 KB · Views: 98

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    reputation scheme එකක් දාල තියෙන්නෙ buyer ට seller ගැන හිතෙනෙ දේ ප්‍රකාශ කරන්න. යකෝ එකෙකුට නෙගටිව් රෙප් දීපු පලියට රටක් බෑන් කරන්නෙ නෑ. (ඇරත් මම මෙතන පොසිටිව් රෙප් දීලා තියෙන්නෙ. ලිව්වෙත් ඇත්තටම සිද්ද වුන දේ)
    ඔන්න bid කරලා සල්ලි නොගෙව ඉන්න කේස්, බඩු හම්බ උනාට පස්සෙ ආවෙ නෑ කියන කේස් වගේ ඒවා දිගින් දිගටම එක රටකින් වුනොත් නම් මේක consider කරයි

    meka itin dan lanakwe aya prasiddai ne, item not received case wedi hinda mama dakka hugak sellers la lankawata shipping karanne nehe.
     
    • Like
    Reactions: arsehole-froce