Ebay කේස් එක අද හමාර කලා බං
මම කිව්වානෙ මම රිෆන්ඩ් එකට කලින් නම් කීයටවත් ෆීඩ් දෙන්නෙ නැත කියලා. රිෆන්ඩ් නොකලොත් කේස් එකක් ඕපන් කරනවා කියලා සද්දයකුත් දැම්මානෙ. අන්තිමට Seller refund කරලා තිබ්බා මචංලා.
ඌ දිගින් දිගටම 5star Positive feedback දෙන්න කියලා හිඟා කෑවානෙ. මමත් ඌට 5 star positive feedback එකක් දුන්නා. මෙන්න මේ විදියට
![]()
තරහ ගන්න එපා කිව්වට. උඹත් කැරි වැඩක් කරලා තියෙන්නෙ. සෙලර්ට මොකක් නමුත් පාඩුවක් නේ උඹට බඩුවකුත් එවලා රීෆන්ඩුත් දීලාEbay කේස් එක අද හමාර කලා බං
මම කිව්වානෙ මම රිෆන්ඩ් එකට කලින් නම් කීයටවත් ෆීඩ් දෙන්නෙ නැත කියලා. රිෆන්ඩ් නොකලොත් කේස් එකක් ඕපන් කරනවා කියලා සද්දයකුත් දැම්මානෙ. අන්තිමට Seller refund කරලා තිබ්බා මචංලා.
ඌ දිගින් දිගටම 5star Positive feedback දෙන්න කියලා හිඟා කෑවානෙ. මමත් ඌට 5 star positive feedback එකක් දුන්නා. මෙන්න මේ විදියට
![]()
තරහ ගන්න එපා කිව්වට. උඹත් කැරි වැඩක් කරලා තියෙන්නෙ. සෙලර්ට මොකක් නමුත් පාඩුවක් නේ උඹට බඩුවකුත් එවලා රීෆන්ඩුත් දීලා
" Tell your lies & bully someone else coz I'm a Sri Lankan & we are not a foolish nation " you bethca , we are famous to bully othersEbay කේස් එක අද හමාර කලා බං
මම කිව්වානෙ මම රිෆන්ඩ් එකට කලින් නම් කීයටවත් ෆීඩ් දෙන්නෙ නැත කියලා. රිෆන්ඩ් නොකලොත් කේස් එකක් ඕපන් කරනවා කියලා සද්දයකුත් දැම්මානෙ. අන්තිමට Seller refund කරලා තිබ්බා මචංලා.
ඌ දිගින් දිගටම 5star Positive feedback දෙන්න කියලා හිඟා කෑවානෙ. මමත් ඌට 5 star positive feedback එකක් දුන්නා. මෙන්න මේ විදියට
![]()
ඔව් එක හරි රිපන්ඩ් එක දීලත් එහෙම දෙයක් කරපු එක වැරදි ඔය වගේ දේවල් වලින් වෙන්නේ ලංකාවේ නම කැත වෙන එක මිනිසුන්ට වැරදි වෙනවා රිපන්ඩ් එක දෙන්න බැ කිවුවනම් ඔය වගේ දෙයක් කලට වරදක් නැ මත් කරලා තියනවා ඒ වගේ උන්ට එත් මෙතනදී කරපු දේ මම උනත් අනුමත කරන්නේ නැ
හැම චීනමත් එහෙම නෑ බං. අවංකව බිස්නස් කරන උනුත් ඉන්නවා. දවසක් මම ඕඩර් කරපු ටිකක් ගාන වැඩි අයිටම් එකකට එකෙක් පොඩ්ඩක් වෙනස් එකක් එව්වා. ඒ එවපු එක වැඩ. ඒත් මම ඉල්ලපු එක නෙවි. මම මැසේජ් කලාම ඌ කිව්වා රිෆන්ඩ් කරන්නම්ය ලැබුන එක ආයෙ එවන්න කියලා. මම කිව්වා ශිපින් ෆී ගොඩක් වැඩිය එවන්න අමාරුයි කියලා. ඊටපස්සෙ ඌ කිව්වා ඒක මට තියාගන්න හාෆ් ප්රයිස් එකට මට අළුත් එකක් එවන්න්නම්ය, මට අයිටම් එක ලැබුනට පස්සෙ ඌට සල්ලි එවන්න කියලා. මම අයිටම් එක ලැබුනට පස්සෙ සල්ලි ගෙවයි කියලා ඌ මාව ට්රස්ට් කරනවා කියලත් තිබ්බා. අයිටම් එකත් කිව්ව විදියටට ආවා බං. මට ඕන නම් සල්ලි නොගෙව ඒක හම්බයුනේ නෑ වගේ ඉන්නත් තිබ්බා. ඒත් මම ඒක ලැබුනුදාම ඌට කියලා සල්ලි යැව්වා. හොඳ රෙප් එකකුත් දුන්නා.
ඌ මට මැසේජ් කරලා තිබ්බා සල්ලි හම්බඋනා. මගේ honesty එක ගැන පැහැදුනා කියලා. මම බෞද්ධ ද කියලත් අහල තිබ්බා. මම ඔව් කියල යැව්වාම ඌ කියල තිබ්බ ඌත් බෞද්ධ කවදාහරි ලංකාවට එන්න හිතන් ඉන්නව කියලා. මම ඉතින් ආයෙ මැසේජ් කලා එනව නම් කියන්නය කියලා.![]()

menna kollo 