එතකොට සල්ලි වැටෙන්නෙ කොහෙටද? ඌ කියල එවලා තිබ්බෙත් Paypal check කරන්න කියලනෙහ්
සල්ලි සාමාන්‍යයෙන් එන්නේ උබේ paypal එකට. සමහර වෙලාවට ගෙවපු card එක ලින්ක් වෙලාම තිබුනොත් අපහු එකටම refund වෙනවා. එක දවසක් බලල සල්ලි නැත්නම් අපහු message එකක් දාපන් seller ට සල්ලි ඇවිත් නෑ කියල.
