Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    එතකොට සල්ලි වැටෙන්නෙ කොහෙටද? ඌ කියල එවලා තිබ්බෙත් Paypal check කරන්න කියලනෙහ්

    සල්ලි සාමාන්‍යයෙන් එන්නේ උබේ paypal එකට. සමහර වෙලාවට ගෙවපු card එක ලින්ක් වෙලාම තිබුනොත් අපහු එකටම refund වෙනවා. එක දවසක් බලල සල්ලි නැත්නම් අපහු message එකක් දාපන් seller ට සල්ලි ඇවිත් නෑ කියල.
     

    iam_muqshid

    Member
    May 29, 2014
    63
    6
    0
    මටත් මෙහෙම සීන් එකක් උනා මචන්, මම පොසිටිව් feedback දුන්නා, ඌ කිව්වා item 2ක්, ඊලගට කරන purchase වලට 20% discount දෙනවා කියලත් කිව්වා , මාස 3ක් බලන් හිටියා item එක නම් ආවේ නැහැ, message කරාට reply නැහැ, ගල් මූසලයා
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    සිරාවට බං හොඳ උන් ඉන්නවා. මටත් ඔය වගේ සීන් දෙක තුනක්ම වෙලා තියනව. එක පාරක් Phone එකට Battery එකක් ගෙන්නගත්ත, ඒක පොඩ්ඩක් Damage වෙලා තිබ්බ. මම ඌට කිව්වම ඌ සති දෙකක් යන්න කලින් මට තව එකක් හොඳට pack කරල එව්ව.

    තව පාරක් Item එකක් එන්න පරක්කු වෙලා ඌට කිව්වම, වෙච්ච වැඩේට sorry kiyala ඊට පහුවෙනිදම refund කරල තිබ්බ. මාස තුනකට විතර පස්සේ ඒක ආව, ඊට පස්සේ මමත් උට ආයෙම සල්ලි දැම්ම.

    ඔය වගේ seen ගොඩක් වෙලා තියනව බං. හොඳ අවංක උන් ගොඩක් ඉන්නව බං. ඒ අතරේ කාලකන්ණි ටිකකුත් ඉන්නව. මට නං ඒ වගේ කාලකන්ණි සෙට් වෙලා නෑ තාම.

    පුළුවන් තරං talk කරල වැඩේ හොඳින් විසඳගන්න බලපන්. ඔය ebay එකේ තියන තරං කුණු කොල්ලෙට බඩු පිටකොටුවෙන්වත් ගන්න බෑ බන්.

    පුළුවන් තරං talk කරල වැඩේ හොඳින් විසඳගන්න බලපන්.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    First of all, hema cheenekma ehema boru weda karanne nehe, hodin inna balanne sellers lath ekka, owunuth job ekak ne karanne.

    Dan suhadawa kianne tiyenne, first you refund me and i will keep you positive feedback kiala, ita passe eka anuwa theeranaya karanne one.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    matath hebei langadi ohoma seen ekak una half refund ekak dennam kiyala. 5 star ekak denna kiuwa uth mata 5 star dunna kiyala. man mokuth kiuwe ne hebei peya 2k wage yaddi half refund eka dala thibba.
    hebei mathaka widihata man refund eka ewanna issella 5 star eka dunnada koheda
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඌ බය වෙන්න ඇති බන් උබ refund එකත් අරගෙන negative feedback එකක් දෙවි කියලා. එකයි මම හිතන්නේ ඔය feedback වේලාසනින් ඉල්ලන්නේ. මම නම් කියන්නේ ගේම ඉල්ලන්න යන්න එපා. ඌට කියපන් item එක එවන්නේ කියලා. හරි item එක ඉක්මනට අවොත් 5 star දෙනවා කියලා කියහන්. :)
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    mala paninne nathuwa illapan salli dunnama positive dennam kiala... eeta passe positive deela description eke liyapan ewapu eka waradiy, seller full refund kalaa kiyala.. depatthatama saadaarana weyan.. mala panna kiyala wena waasiyak naha..
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මුලින් කතා කරගෙන හිටපන්. refund කරාට පස්සේ rate කරන්නම් කියලා හොදින් ඉල්ලපන්. එහෙම බෑ කියනවනම් බැන්නට කමක් නෑ. ඔබ seller ගේ message දැක්ක ගමන් මල පැනගෙනනේ..