එල් එල. කාලෙකින් eBay package එකක් දැම්මා ඒකයි බැලුවේඊබේ එන්නෙ තැපැලෙන්
එල් එල. කාලෙකින් eBay package එකක් දැම්මා ඒකයි බැලුවේ
ඉස්සර ආවෙත් තැපෑලෙන්නෙ බං?තැපැලේ එන්නෙ බන්. මම අන්තිමට දාපු එක නම් නතර උනා පොස්ට් ඔෆිස් එකෙ වාත වෙලා ගත්තේ
ඉස්සර ආවෙත් තැපෑලෙන්නෙ බං?
ඔව් ඉස්සර ආවෙත් තැපැල් මාම අතේ. ටැක්ස් නම් ගැහුවේ නෑ ඉස්සර මෙච්චර හොය හොය. ඔක්කොම වාත උනේ ඔය drop shipping course කරන්න පටන් ගත්ත කාලකන්නි course ටික මාකට් කරගන්න ebay එක හෑවා බම් කොල්ලයි බල්ලයි ඕනි එකයි එපා එකයි ඔක්කොම ආතල් එකට බඩු අරන් දාල paltform එක famous කරලා ගූ කරලා දැම්මා.ඉස්සර ආවෙත් තැපෑලෙන්නෙ බං?
අහ් ඔව් එහෙම නම් වෙනව. මටත් වෙලා තියනව. මම 2019 වගේ ඉදන් ebay ගෙන්නුවෙම නෑ. ඔය අතරමග කාලෙත් තැපෑලෙමද ආවෙ බ්රෝ. I mean ඔය කෝවිඩ් කාලෙ අරගල කාලෙ එහෙම.නතර කරගත්තා බන් පොඩි අයිටම් එක්කුත්. තැපැලේ එන්න ඔන හරි නම් ගෙදරටම
Courier Service eke enawa ara Global Shipping Program eke ewaතාමත් eBay බඩු එන්නේ post එකේද? Courier service එක්කින්ද?
තාමත් eBay බඩු එන්නේ post එකේද? Courier service එක්කින්ද?
Aliexpress නම් එන්නේ Daraz එකෙන් දැන්
අහ් ඔව් එහෙම නම් වෙනව. මටත් වෙලා තියනව. මම 2019 වගේ ඉදන් ebay ගෙන්නුවෙම නෑ. ඔය අතරමග කාලෙත් තැපෑලෙමද ආවෙ බ්රෝ. I mean ඔය කෝවිඩ් කාලෙ අරගල කාලෙ එහෙම.