චීනුන්ට මේ කාලේ නිවාඩුද? නැත්නම් යහපාලනයට පාන්ඩුවද? මරාගේ කාලේ පටස් ගාලා අවනේ
යමපාලන ආණ්ඩුවෙන් ආපු බඩු වලට Tax ගහන්න තියන් ඉන්නවා කියල තම ආරංචිය සිංහලු




චීනෙ මාර නිවාඩු ගොඩක් නෙ තියෙන්නෙ. හැම මාසෙම දවස් 4ක් 5ක් නිවාඩු. චීනෙ සිටිසන් ගන්න ඕනරඹා;19099209 said:චීනෙ මාර නිවාඩු ගොඩක් නෙ තියෙන්නෙ. හැම මාසෙම දවස් 4ක් 5ක් නිවාඩු. චීනෙ සිටිසන් ගන්න ඕන