ebay බඩු එන්නේ නෑ යකෝ

Trademan

Member
Apr 4, 2012
120
23
0
ebay බඩු එන්නේ නෑ යකෝ

චීනුන්ට මේ කාලේ නිවාඩුද? නැත්නම් යහපාලනයට පාන්ඩුවද? මරාගේ කාලේ පටස් ගාලා අවනේ
 
  • Like
Reactions: waruna87

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mee hukaas anduwa ekenuth thal ekak ganna wage yanne..oonawata wada panditha haththak andu karnna awama ooka thamayi...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    යමපාලන ආණ්ඩුවෙන් ආපු බඩු වලට Tax ගහන්න තියන් ඉන්නවා කියල තම ආරංචිය සිංහලු
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar398032_1.gif
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රඹා;19099209 said:
    :shocked::shocked::eek: චීනෙ මාර නිවාඩු ගොඩක් නෙ තියෙන්නෙ. හැම මාසෙම දවස් 4ක් 5ක් නිවාඩු. චීනෙ සිටිසන් ගන්න ඕන

    උඹට ඒ නිවාඩු ගානට වඩා වැඩ කරන පැය ගාන වැඩි වෙයි.
     

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    Matath odder karapu ewwa awe na. Man hithanne awula ebay eke newei lankawe amara postal service eke ban.. Un ship karala thiyenne.. mama refund request ekak damma.. dan masa thunak.. Post eke yakku ganna athi man hithanne..