Ebay බඩු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,453
    6,629
    113
    Land of Lions
    මාස 1.5 ගෙහින් තාම බඩු නෑ..... ට්‍රකින් වල ලංකාවට ඇවිත්.....

    චීනාට හදන්න යන්නෙත් නැතුව ඇති මෙච්ච් කල්.....
    :growl::growl::growl::growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුත බිය නොවන්න...
    රවි කරු-පයියා විසින් දමන ලද නව නීති අනුව ටැක්ස් ගෙවා ඊ-බේ බඩු ගන්නට ඔබට ඉතා ඉක්මනින් කරදහි ගෙදරට පැමිණෙනු ඇත.......
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    පුත බිය නොවන්න...
    රවි කරු-පයියා විසින් දමන ලද නව නීති අනුව ටැක්ස් ගෙවා ඊ-බේ බඩු ගන්නට ඔබට ඉතා ඉක්මනින් කරදහි ගෙදරට පැමිණෙනු ඇත.......

    e kiyanne ebay eken ganna podi item ekatah tax gewala ganna oni kiyana ekada
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    lankawata awith kivve tracking wala arrival at destination country / colombo kiyalada watenne? mage item 2 ka departured witharai chinagen
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයිටම් 10ක් විතර නෑ බන්.. ඊයෙ දෙකක් ආව පහුවෙලා දාපුව. කලින් දාපු සෙට් එකක්ම තාම නෑ.:dull::dull::dull::dull::dull: