egana gaththa thered eke link eka dammoth hodai neda apitath balanna yaluwa
aniwa malli i knw ban.. thank you mee ebay account ekan hodata igena gannawa ban.. eeta passe wena ekak hada ganna wei wage hodata gema gahanna ..meken man sahenna waradi godak kara ban nodana.. koi welee hari kela wenna puluwanthanxx ban hama deyakatama...
elaz.. Good luck
monada sell karanne?

මචන් මට මගේ Phone එක sell කරගන්න ඕන. ගත්තෙත් eBay එකෙන්. මෙහෙන් Package එක යවන එක තමයි මට තේරෙන්නේ නැත්තේ. Post Office එකට ගිහිල්ලා ඔය වැඩ ටික කරගන්න පුළුවන් වෙයිද..?
ඒ කිව්වේ ලියුම් කවර අරගෙන Tracking දාලා ඔක්කොම ටික කරගන්න පුළුවන් වෙයිද..?
අනික ඔය ටිකට සාමන්යයෙන් කියක් විතර යනවද... (US ship කරනවානම්)..?