Ebay aliexpress භාන්ඩ දැන් එනවා ද?

reddit

Well-known member
  • Aug 18, 2016
    3,653
    562
    113
    Chilaw
    ada awa bn parana stuck una ekaknam, ara address makuna set eken ekak :lol:

    May. 16 2020 order karala tiyenne eka.

    ඒ කියන්නේ දැන් දාන ඒවා එයිනේ. පෙබරවාරි දැම්ම ඒවා තාම නෑ. එන එකකුත් නෑ. ඒකයි භය.
    aluthin godak un ship karanne ne bn,

    -------------------------------------------------
    Dear ,
    Thanks for your order.
    However today we received a notification from our carrier, there is no suitable shipping method to your address
    We are sorry about the unavoidable disruption and inconvenience caused to you. But please understand that sometimes these things happen and we really have no intention to upset you.
    Therefore, we have to cancel this order and refund to you. Please let us know if this will be ok with you?

    -------------------------------------------------
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    650
    283
    63
    ඒ කියන්නේ දැන් දාන ඒවා එයිනේ. පෙබරවාරි දැම්ම ඒවා තාම නෑ. එන එකකුත් නෑ. ඒකයි භය.
    ඔව් දැන් එනව...
    මම June දැම්ම ඒවනම් උන් sanitizer වගේ මොනා හරි ගහල disinfect කරල වගෙ එවල තිබ්බෙ. Packing එක කඩපු ගමන් isopropyl සුවඳ ආවා...
     
    • Like
    Reactions: stasia

    koj500

    Active member
  • Nov 1, 2014
    344
    111
    43
    ආවා බං. හැබැයි address එක එහෙම හොඳට ම මැකිලා... පෝස්ට් එකේ උන් කොහොම හොයලා ද මන්දා.. Un බෝල්පොයින්ට් පෑනෙන් ලියලා තියෙන්නේ..
     
    • Like
    Reactions: kepu