ඊයෙ customs ගියා parts වලට order කරඅපු Canon digital camera එක ගන්න
. parts වලට කියල කරන්න දෙයක් නෑ කියල Rs1245 ක්ම tax ගැහුවා
. full complete set එක. data cables, catalogs, .etc එක්ක. $29 ක් උනේ + shipping
.
පල්ලෙහා තියෙන කේස් එක මොකක්ද බන්? ගිය සෙරේ එහෙම එකක් මම දැක්කෙ නෑ නෙ.
. parts වලට කියල කරන්න දෙයක් නෑ කියල Rs1245 ක්ම tax ගැහුවා
. full complete set එක. data cables, catalogs, .etc එක්ක. $29 ක් උනේ + shipping
.පල්ලෙහා තියෙන කේස් එක මොකක්ද බන්? ගිය සෙරේ එහෙම එකක් මම දැක්කෙ නෑ නෙ.
HTML:
http://waryurl.com/canon_sd750_used