Ebay Drop shipping උදව් අවශ්‍යයි

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Ebay Drop shipping උදව් අවශ්‍යයි

    යාලුවනේ ඉක්මනින් උදව්වක් ඕනි ebay එකේ buyincoins එකෙන් අරන් dropshipping කරනකොට අපි ඒ භාණ්ඩය ebay එකේ marked as shipped කියලා දැම්මත් order Details ගියාම Shipping status NOT_SHIPPED කියලනේ වැටෙන්නේ මට මේක ලොකු ප්‍රශ්නයක් අනේ දන්නා කෙනෙක් කරුණාකරලා පිළිතුරක් ලබා දෙන්න.

    11c86qa.jpg


    8ww268.jpg


    මම මේකට මොකක්ද කරන ඕනි