Ebay Drop shipping උදව් අවශ්‍යයි
යාලුවනේ ඉක්මනින් උදව්වක් ඕනි ebay එකේ buyincoins එකෙන් අරන් dropshipping කරනකොට අපි ඒ භාණ්ඩය ebay එකේ marked as shipped කියලා දැම්මත් order Details ගියාම Shipping status NOT_SHIPPED කියලනේ වැටෙන්නේ මට මේක ලොකු ප්‍රශ්නයක් අනේ දන්නා කෙනෙක් කරුණාකරලා පිළිතුරක් ලබා දෙන්න.
මම මේකට මොකක්ද කරන ඕනි