ebay dropshipping කරන්න ගිහින් මට වුන දේ.. 😒

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ebay එකේ අයිටම් දැම්ම ඔක්ෂන්. සත 99න් පටන් ගන්න විදිහට. අන්තිමේ අයිටම් 36ක් වගේ සෙල් කළා. දැන් මාස දෙකක් වගේ වෙනවා පටන් අරන්. අද නිකමට ලාභ අලාභ ගණන් බැලුවා. දන්නවා පාඩුයි කියල වැඩේ. ඒත් නිකමට ගණන් හදලා බැලුවා. පේපැල් ෆී එකයි, ඊබේ එකේ ෆී එකයි, අලි එකෙන් ගත්ත ගානයි ඊබේ එකේ සෙල් කරපු ගානයි සේරම අයින් කළාම පාඩුව විතරක් රුපියල් 21,151යි. ඊබේ කෝස් එකක් කළා කියලා හිත හදාගන්න තමා තියෙන්නේ. අපරාදේ ෂොපිෆයි ඇඩ් කැම්පේන් එකක් රන් කරන්න තිබ්බ සල්ලි, 😖
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,360
    67,706
    113
    appah bn..dan ebay dropshipping hariyanne naa wage thama.ebay eke badu ganna suddoth amu higana haththa.unta adu ewa thama hoyanne.a item ekama wadi gananwalata list karama sales naha
    ebay godak inneth resellerla thama aduwata aran wena kohe hari wikunanawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    A donor founded from Sri Lanka
    ඔව් යකෝ දන්සැල් දුන්නා වගේ

    ithin dan uba dannawane price eka hadaganna
    ilaga para price hadana eka gana salakilimatwelaprice ekadanna
    එහෙම දැම්මම බල්ලෙක් ගන්නේ නෑ
    Selling page eke screenshot ekak dala course ekak wikunamu ehenan dan :dull:
    ඔව් බන් ඩොලර් 190ක සෙලින් පෙන්නනවනේ 🤣

    oya deka karannama epa kiyala tiyenne drop shipping expertsla
    අහලම නෑ එහෙම එකක්. 😣
     
    • Like
    Reactions: Kevin_Fdo

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සත 99න් පටන් ගන්න විදිහට. අන්තිමේ අයිටම් 36ක් වගේ සෙල් කළා. දැන් මාස දෙකක් වගේ වෙනවා පටන් අරන්. අද නිකමට ලාභ අලාභ ගණන් බැලුවා. දන්නවා පාඩුයි කියල වැඩේ. ඒත් නිකමට ගණන් හදලා බැලුවා. පේපැල් ෆී එකයි, ඊබේ එකේ ෆී එකයි, අලි එකෙන් ගත්ත ගානයි ඊබේ එකේ සෙල් කරපු ගානයි සේරම අයින් කළාම පාඩුව විතරක් රුපියල් 21,151යි

    0.99 * 36 ?
     
    • Sad
    Reactions: Heshan Daminda