ඔක්ෂන් තමා බන් පාඩු පිට බිඩ් නවතින්නේ.ai labeta dunne ban . mul tike aucation tikak run karanam iwaraine
ඔව් බන් දැන් එහෙම තමා කරන්න ඉන්නේ.Apo ow bn..oita hapan wenawa return case ehema awama...okata karanna thiyenne..podi podi items ekka high end items tikak wikunapan profit cover wenna...
එක තමා කරන්න වෙන්නේ දැන්. මේකෙන්ම ඕන පාඩුව පියවගන්න.Ube fixed item giye nadda. fixed ewa dapan profit thiyala podi podi item auction run karanagaman
hamadema kaala tiyenne indian perethayo, nikamata adsense tricks kiyala gahapan indian karayo cheat karanna ugannava, mun nam maha higanno tiakakmachan dan issara vage nemeyi field eka kala tiyenne.fiverr unath ehemayi
ඔක්ෂන් තමා බන් පාඩු පිට බිඩ් නවතින්නේ.
auction ekai dekai ban run karnne . fixed dapan elagata



ekek ahuwuna nam athi 20,000 recover karaganna thibba,.Revenue eka thiyenwa neh, SS dala course ekak karala paduwa cover karapn, No other option![]()
![]()
tho neda nawranඋබ නේද අර කෙල්ලෙක් දාගන්න මැසේජ් එකක් ගහන්නේ කොහොමද කියල අහපු එකා ????? ඒ ත්රෙඩ් එකේ උබට වැටිච්ච රිප්ලයි ටික එකතු කරලා "කෙල්ලෙක් යාළු කර ගැනීමේ විශ්මිත ක්රම" කියල pdf එකක් හදල ebay / FB දාල විකුනපන්. උබට ගානක් හොයාගන්න පුළුවන්.![]()
තාම ඒක පටන් ගත්තෙත් නෑ බන්. ප්ලෑන් ගහගෙන ඉන්නේ. මේක පටන් ගත්ත එකෙන් ඒක පහු වුනා,. ඒකට එක්කහු කරපු සල්ලි වලින් 21ක් දැන් මේකට කුඩු.![]()