ebay dropshipping කරන්න ගිහින් මට වුන දේ.. 😒

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ai labeta dunne ban . mul tike aucation tikak run karanam iwaraine
    ඔක්ෂන් තමා බන් පාඩු පිට බිඩ් නවතින්නේ.
    Apo ow bn..oita hapan wenawa return case ehema awama...okata karanna thiyenne..podi podi items ekka high end items tikak wikunapan profit cover wenna...
    ඔව් බන් දැන් එහෙම තමා කරන්න ඉන්නේ.
    Ube fixed item giye nadda. fixed ewa dapan profit thiyala podi podi item auction run karanagaman
    එක තමා කරන්න වෙන්නේ දැන්. මේකෙන්ම ඕන පාඩුව පියවගන්න.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,870
    113
    උබ නේද අර කෙල්ලෙක් දාගන්න මැසේජ් එකක් ගහන්නේ කොහොමද කියල අහපු එකා ????? ඒ ත්‍රෙඩ් එකේ උබට වැටිච්ච රිප්ලයි ටික එකතු කරලා "කෙල්ලෙක් යාළු කර ගැනීමේ විශ්මිත ක්‍රම" කියල pdf එකක් හදල ebay / FB දාල විකුනපන්. උබට ගානක් හොයාගන්න පුළුවන්. :lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    Revenue eka thiyenwa neh, SS dala course ekak karala paduwa cover karapn, No other option :baffled: :(
    ekek ahuwuna nam athi 20,000 recover karaganna thibba,. 🙄

    උබ නේද අර කෙල්ලෙක් දාගන්න මැසේජ් එකක් ගහන්නේ කොහොමද කියල අහපු එකා ????? ඒ ත්‍රෙඩ් එකේ උබට වැටිච්ච රිප්ලයි ටික එකතු කරලා "කෙල්ලෙක් යාළු කර ගැනීමේ විශ්මිත ක්‍රම" කියල pdf එකක් හදල ebay / FB දාල විකුනපන්. උබට ගානක් හොයාගන්න පුළුවන්. :lol::lol:
    tho neda nawran 😂
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තාම ඒක පටන් ගත්තෙත් නෑ බන්. ප්ලෑන් ගහගෙන ඉන්නේ. මේක පටන් ගත්ත එකෙන් ඒක පහු වුනා,. ඒකට එක්කහු කරපු සල්ලි වලින් 21ක් දැන් මේකට කුඩු. 😣😣😣

    උබට ලියපු උත්තරේ ත්‍රෙඩ් එකක් දක්වා දුරදිග ගියා. :rolleyes:

    https://elakiri.com/threads/උබලා-shopifyවල-ඩ්‍රොප්ශිපින්-කරනවා-නම්.1969852/