ebay dropshipping කරන්න ගිහින් මට වුන දේ.. 😒

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,783
    113
    Gampaha
    mama oka nawattana mulika hethuwa. $230k ekka une.

    PP007.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    මිලියන ගණන් නැති කරගත්ත අපිට 21,000 මොකක්ද කියලාත් හිතෙනවා 🙄
    machan uba monavahari igena ganin.web design hari programing hari.godak un karanne nathi deyak.
    dan balapan photoshop unath ona buruwekta terenavane bn tutorial ekak baluwama,ekane fiverr eke vada nathth graphic ehema karana unta.
    math issara kara fiverr ehema.hamaba kara machan,dan hena kattaka kanna ona bn.dan nam karanne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    0.99 * 36 ?
    නෑ නෑ බිඩ් වැටිලා ලොකු ගණන් වලට යනවා. ඒ වුනාට බහුතරේ පාඩු පිට සෙල් වෙන්නේ. ප්රෝෆිට් පිට සෙල් වුන එකක් දෙකක් තිබ්බා. වැඩක් නෑ overall loss එකක්නේ.

    mama oka nawattana mulika hethuwa. $230k ekka une.

    View attachment 97120
    😣😣😣😣

    machan uba monavahari igena ganin.web design hari programing hari.godak un karanne nathi deyak.
    dan balapan photoshop unath ona buruwekta terenavane bn tutorial ekak baluwama,ekane fiverr eke vada nathth graphic ehema karana unta.
    math issara kara fiverr ehema.hamaba kara machan,dan hena kattaka kanna ona bn.dan nam karanne
    dan kalayak na ban
     
    • Like
    Reactions: Jim_Moriarty

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    umba shopify walin monawada karanne? eth dropshiping da?
    තාම ඒක පටන් ගත්තෙත් නෑ බන්. ප්ලෑන් ගහගෙන ඉන්නේ. මේක පටන් ගත්ත එකෙන් ඒක පහු වුනා,. ඒකට එක්කහු කරපු සල්ලි වලින් 21ක් දැන් මේකට කුඩු. 😣😣😣
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    තාම ඒක පටන් ගත්තෙත් නෑ බන්. ප්ලෑන් ගහගෙන ඉන්නේ. මේක පටන් ගත්ත එකෙන් ඒක පහු වුනා,. ඒකට එක්කහු කරපු සල්ලි වලින් 21ක් දැන් මේකට කුඩු. 😣😣😣

    Pissuda bn 21k monada bn ubalata apata padu wela thiyena dewal ekka baluwama.
    Eth ubala api thamath oluwa kelin karagena innawane kisi aulak nathuwa.

    Mama hama dama kiyanwa wage koi deth laba/padu thiyenawa. Ganiyek gaththath ehemai.
    Eka loke darmathawaya. Don't worry... Shopify eka goda daa ganin.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    තාම ඒක පටන් ගත්තෙත් නෑ බන්. ප්ලෑන් ගහගෙන ඉන්නේ. මේක පටන් ගත්ත එකෙන් ඒක පහු වුනා,. ඒකට එක්කහු කරපු සල්ලි වලින් 21ක් දැන් මේකට කුඩු. 😣😣😣
    Habai putha shopify wala nam oita wada kudu wenawa. Mata danata $200k wage padui. Habai experience eka hadenawa
     
    The_President

    Junior member
  • May 8, 2020
    94
    86
    18
    0.01 පටන් ගත්තත් හොඳ අයිටම් දැම්මොත් ගානකට යනව බං. මොනවද දැම්මෙ උඹ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,841
    113
    එකමත් එක රටක
    ඒක තමයි ඕකට "Drop" ෂිපින් කියන්නේ බන්. :baffled:
    උබ ඉල්ලගෙන නේ කන්නේ ඉතින්...

    mama oka nawattana mulika hethuwa. $230k ekka une.

    View attachment 97120

    උබට මේක හදාගන්න බැරිද ඉතින් ?
    මේක ආවේ dropshiping කරපු නිසාමද , නැත්නම් paypal කොහොමත් limit වෙන නිසා නෙවෙයිද ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,783
    113
    Gampaha
    උබට මේක හදාගන්න බැරිද ඉතින් ?
    මේක ආවේ dropshiping කරපු නිසාමද , නැත්නම් paypal කොහොමත් limit වෙන නිසා නෙවෙයිද ?
    dropshiping ම නෙමෙයි. මොක කල PP ලිමිට් වෙනව. හදා ගත්ත. පලවෙනි පාර Document submit එකෙන් පස්සෙම හරි ගියා. දෙවෙනි පාර මාස 3ක් හෝල්ඩ් උනා. දාපු කාඩ් එකට විතරක් withdraw කරන්න option එක තිබ්බ. ඒක අරන් PPඑක වහල දැන්ම.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,841
    113
    එකමත් එක රටක
    dropshiping ම නෙමෙයි. මොක කල PP ලිමිට් වෙනව. හදා ගත්ත. පලවෙනි පාර Document submit එකෙන් පස්සෙම හරි ගියා. දෙවෙනි පාර මාස 3ක් හෝල්ඩ් උනා. දාපු කාඩ් එකට විතරක් withdraw කරන්න option එක තිබ්බ. ඒක අරන් PPඑක වහල දැන්ම.
    ඇයි දෙවැනි පාර හදාගන්න බැරි උනේ ? එහෙම එක දිගට limit වෙන්නේ නෑ නේ බන් සමහර උන්ගේ. පොඩ්ඩක් කියපන් විස්තර. මටත් ඔය මගුල හෙන ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: Heshan Daminda

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    droshipping karaddi hariyata profit & loss calculate karagena karapan....ebay fees,paypal fees,exchange rates,withdrawal fees,tax hariyata excel sheet ekaka maintain karapan..nethnm hariyta penne ne PNL eka.....anthimata loss wela thama nawathinne
     
    • Sad
    Reactions: Heshan Daminda

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    0.99 daala
    bid eka iwara wenna 5 min wage thiyeddi

    kattiya bid daanne nethnam
    paadui nam wedee

    oyaagema fake account ekakin loku gaanak daanawa
    eekarala oyaama eeka gewuanam
    oya paaduwa adu karaganna thibba mama hithanne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    0.99 daala
    bid eka iwara wenna 5 min wage thiyeddi

    kattiya bid daanne nethnam
    paadui nam wedee

    oyaagema fake account ekakin loku gaanak daanawa
    eekarala oyaama eeka gewuanam
    oya paaduwa adu karaganna thibba mama hithanne
    ඔව් ඕක මටත් එකෙක් කිව්වා. ඒත් ෂුවර් නෑනේ එකම එකා අන්තිම මොහොතේ බිඩ් කර්නාව් කියල සස්පෙන්ඩ් කරයි ඊබේ එකේ උන්ට සැක හිතිලා
     
    • Sad
    Reactions: amino