Ebay items posting places around colombo

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    ebay selling පටන් ගන්න ට්‍රය් එකක් දෙන්න හැදුවෙ. system එක ඔක්කොම දන්නවා. but තව දෙවල් කිහිපයක් තියෙනවා දැනගන්න ඔනෙ:yes:

    අපි දාන item එකක් sale උනොත්,

    1. එක පොස්ට් කරන්න කොහෙටද යන්න ඔනෙ. normal ඔනෙ තැනක තියෙන post office වල
    එ පහසුකම තියෙනවද? (place වල address එකත් එක්ක- around colombo
    area):yes:

    2. item එක පොස්ට් කරන්න ඔනෙ register පොස්ට් or normal post?

    3. පාර්සල් කවර ගන්න තැනක්? (full details):rolleyes:

    4. wieght එක අනුව postal charges වෙනස් වෙන විදිය? (link pls):confused:


    පුලුවන්නම් මෙ ප්‍රශ්න වලට පැහදිලි Answers දෙන්න. :yes:

    Ebay selling පටන් ගන්න හිතාගෙන ඉන්න ආතක් පාතක් නැති අනාත නාකි කුකුලන්ට හොද උදව්වක් වෙයි:rolleyes:
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    Okkoma dannawa qwwata danna deyak nane bn,post office wala facility thiyei.ems yawanam hodai.covers kotuwen thamai.ekko hadaganna oni.post department eke site eke thiyei details
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Okkoma dannawa qwwata danna deyak nane bn,post office wala facility thiyei.ems yawanam hodai.covers kotuwen thamai.ekko hadaganna oni.post department eke site eke thiyei details

    na machan mn kivve system eka gena dannava kiyala. Thanks for your details brother:yes: