Ebay Low Quality Item

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    paypal dispute එකෙන් වැඩක් වුනේ නෑ
    Sellerට message කලා no reply
    බැරිම තැන Item එක report කලා

    Ebay case open කරන්න බෑ.date පැනලා

    Partial refund එකක් හරි ගන්නෙ කොහොමද?​
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මොන වගෙ අයිටම් එකක්ද බන් ගත්තේ? ගත්තු ගමන් කොලිටිය කියන්න බැරි බඩුවක්ද? ටිකක් විස්තර ඇතුව කියපන්කෝ බන්.