ebay MP3 Player help???

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචංලා මට ebay එකෙන් MP3 Player 1ක් ගෙන්නන්න ඕන...rs 2000ක් හෝ ඊට අඩුවෙන්..එත් ටිකක් හොද කොලිටි 1ක් වෙන්න ඕන....ඒ ගානට තියන MP3 Player ටිකක ලින්ක් ටිකක් දාපල්ලකෝ...MP Player නම් ඒ ගානට ගන්න බරිවෙඉ නේද හොද 1ක්?බම්ප් 1ක් වත් දාගන යමල්ල...:):):):):)