



මචං මම ඊයේ තමයි ඉස්සල්ලම ebay register වෙන්න ගියේ. register වෙන page එකට ගියාම application form, එක වෙනුවට ඇතුලේ කිසිම දෙයක් නැති register කියල tab එකක් විතරක් තියන කොටු ගොඩක් inset විදියට පෙන්නනවා. තාමත් එහෙමමයි. උබලටත් එහෙමද පෙන්නන්නෙ , නැත්තං මම වැරදි නැකතටද වැඩේ පටන්ගෙන තියෙන්නෙ ?