Ebay.uk 4n ගෙන්නපු අය ඉන්නවද?

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Ebay.uk 4n ගෙන්නපු අය ඉන්නවද?

    මම Ebay එකෙන් 4n එකක් ගෙන්නන්නයි යන්නේ. Seller කියනවා 4න් එකත් එක එන්නේ UK Charger එකක්ලු ! එවා අපේ රටේ power,voltage එකත් එක්ක වෙනස්ද ? මට අලුතින් charger එකක් ගන්න වෙයිද?

    Uk වලින් 4n
    ගෙන්නපු කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න :rolleyes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    mobile-charger.jpg