Ebay.uk 4n ගෙන්නපු අය ඉන්නවද?
මම Ebay එකෙන් 4n එකක් ගෙන්නන්නයි යන්නේ. Seller කියනවා 4න් එකත් එක එන්නේ UK Charger එකක්ලු ! එවා අපේ රටේ power,voltage එකත් එක්ක වෙනස්ද ? මට අලුතින් charger එකක් ගන්න වෙයිද?
Uk වලින් 4n ගෙන්නපු කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න