...::::ebay Watch Help::::...

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මට පොඩ්ඩක් කියනවද මේක ගන්නද එපාද කියලා ;)
    $13.06යි වෙන්නෙ ලංකාවෙ සල්ලි වලින් රුපියල් 1750/- විතරවෙනවා :yes:
    Item location එක Singapore සෙලර් United Kingdom මොකෝ කියන්නෙ :nerd:?
    http://www.ebay.com/itm/25099020641...X:IT&_trksid=p3984.m1423.l2649#ht_8369wt_1037

    43190570.jpg

    මේක රුපියල් 1750/-කට ලාබයිද ?.. නැතිනම් ලංකාවෙන් මේ වගේ (Branded) එකක් මීට අඩුවෙන් ගන්න පුලුවන් ද ?
    Comment කරන හැමෝටම රෙප් ++ දෙනවා :yes: :P
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ඕක හොදයි බන්...මෙහෙ branded ඔහොම එකක් ගන්න බෑ ඔය ගානට(Date එකත් තියෙන)...ඕක ගනින්...
     
    • Like
    Reactions: Dinosaur767

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    water resist nalu bun
    ඒක නම් එචරම අවුලක් නෑ... ගොඩක් සෙලර්ල water resist නෙවෙයි කියල තමයි ගහන්නෙ මොකද අපේ එවුන් ඕක වතුර බාල්දි වල ඔබල වැඩ කරන්නෙ නෑ කියල refund ගන්න නිසා :P
    awlakmath na,wena ekak balahan :rollryes:
    මේක තමයි මට නම් අල්ලල ගියේ අනික මේ සෙලර් ගෙන් මගෙ යාළුවෙකුටත් කලින් watch එකක් අරන් තියෙනවා ඒක සුපිරි quality :yes:
    ඇයි මචන් මොකෝ අප්සෙට් එක :)?.. ගුණ දොස් කියන්න බලන්න :D
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    water resist nalu bun

    :yes: me reason eka hinda meka ganna epa machn

    oya gaanata thawa honda watch ekak ganna puluwani e-bay eken
    math e-bay eken watches 2-3k gennala thiyenawa, poddak seller ta kiyapan package eke "Fragile" kiyala gahala ewanna kiyala
    naththam ape ewun seal gahaddi glass eka kudu wei :)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    :yes: me reason eka hinda meka ganna epa machn

    oya gaanata thawa honda watch ekak ganna puluwani e-bay eken
    math e-bay eken watches 2-3k gennala thiyenawa, poddak seller ta kiyapan package eke "Fragile" kiyala gahala ewanna kiyala
    naththam ape ewun seal gahaddi glass eka kudu wei :)
    Ok මචන් ස්තූතියි info වලට :yes:... මම තව බලන්නම් :)
    රෙප් දෙන්න බෑලු :P

    i like this watch machan.. lassanai.. math hoyanawa 12 usd walata wage ekak..
    :cool:
    watch eka lassanai, eet water resist nati nisa wena ekak baluwanam tamai hoda
    කීපයක්ම බැලුව හැම එකේම වගේ ඕක ගහල තියෙනවා... තව පොඩ්ඩක් බලල නැති උනොත් මේක ගන්නව :rolleyes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මේක තමයි මට නම් අල්ලල ගියේ අනික මේ සෙලර් ගෙන් මගෙ යාළුවෙකුටත් කලින් watch එකක් අරන් තියෙනවා ඒක සුපිරි quality :yes:
    ඇයි මචන් මොකෝ අප්සෙට් එක :)?.. ගුණ දොස් කියන්න බලන්න :D
    ehema kiyanna danna bn :D bt hoda brand ekaka ekak gattoth neda watinne
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Ok මචන් ස්තූතියි info වලට :yes:... මම තව බලන්නම් :)
    රෙප් දෙන්න බෑලු :P

    :cool:

    කීපයක්ම බැලුව හැම එකේම වගේ ඕක ගහල තියෙනවා... තව පොඩ්ඩක් බලල නැති උනොත් මේක ගන්නව :rolleyes:

    ela machn, poddak balapan shark kiyala brand ekak thiyenawa ;)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ehema kiyanna danna bn :D bt hoda brand ekaka ekak gattoth neda watinne
    ඔව්... මමත් එහෙම එකක් තමයි බැලුවෙ ඒත් ඒව ලංකාවෙ ගණන් වලටත් වඩා ගණන් නේ :eek:
    Titan brand එකේ අඩුම එක රුපියල් 4000/-ක් වෙනවා :(
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..