තව ටිකක් බලමුmeka maxxa bnehema ganan nam awlak na oka..ube kamattak
![]()

තව ටිකක් බලමුmeka maxxa bnehema ganan nam awlak na oka..ube kamattak
![]()

http://www.ebay.com/itm/New-SHARK-L...5929?pt=Wristwatches&var=&hash=item3cc08910a9
Shark brand එකත් හම්බ උනා ඒත් මේ යකා shipping වලට $5ක් ගන්නවනෙ
ඔක්කොම රුපියල් 2950/-ක් විතර වෙනවා![]()
![]()

දැම්ම එච්චර එකක් වැඩක් නෑ බන්.. ඒකයි මේ අඩුවට එකක් බැලුවෙmoney tikak ekathu karala ganin mchn casio edifice wage ekak.owa gattama pata yanawa,discolour wenawa tak gala.

එලමේක නම් පට්ට watch එක බන්![]()




.. මේක ගන්න උදව් කරපු හැමෝටම ස්තූතියි 