E Bay Selling මේ දවස් වල ගොඩාක් කට්ටිය හැම වෙලේම අහන ප්‍රශ්නයක් ඒ වගේම හැමෝම කරන්න ආස වැඩක් සල්ලිත් මාසෙකට හොද ගානක් හොයන්න පුළුවන් වැඩක්.
මුලින්ම ebay seller කෙනෙක් වෙන්න ඔයාට ඕනේ Paypal account එකක්. මුලින්ම Malaysian විදිහට හදපු Pay Pal account එකක් open කරගන්න. මෙතැනදී වැදගත් වෙන්නේ Pay Pal account country එක විතරක් Malaysian ලෙස යෙදීම Nationality ලෙස Sri Lankan දෙන්න.
Address හරි address දෙන්න. Driving License එකේ තියෙන address එකනම් වඩා හොදය්. මොකද Limit වොනොත් proof විදිහට යවන්න පුළුවන් නිසා.
ithiriya methanin balanna
http://lkhit.blogspot.com/2014/07/ebay.html