Eco-Pool එකක් හදා ගන්න ඕන....අඩු මුදලකින්...

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Eco-Friendly Pool එකක් හදා ගන්න ඕන.... අඩු වියදමින්....
    ඇත්තම කියනවා නම් ඉස්සර ගෙවල් වල පොඩියට හදලා තිබුන සිමෙන්ති ටැන්කියක්ම තමයි....

    අඩි 8 x 20 ගැඹුර අඩි 4 වගේ යනවා නම්,

    1. කීයක් වගේ යනකොට හදා ගන්න පුලුවන් වෙයිද?
    2. කීදෙනෙක්ට වගේ එකපාර බැහැලා ඉන්න පුලුවන්ද?
    3. Filter එකක් දානවා නම් කොහොමද කීයක් වගේ එකක් ද ඕන කරන්නෙ????


    දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර ටිකක් දෙන්න....

    පූල් එකක් නෙවෙයි මේක.... මට ඕන කරන්නෙ අඩු මුදලකින් හදාගන්න පුලුවන් ටැන්කියක් වගේ එකක්...

    සාම්පල් එකක් පහලින් ඇත...
     
    • Like
    Reactions: EnIgma001

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Also there are above ground pools available in Amazon around the size you look for.
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මචන් ඕක හරියටම කියන්න අමාරුයි මොකද හැම එකාම හදන්නේ නැනේ එක්කෝ කන්ට්‍රක් ගන්න එකෙක්ගෙන් අහපන් තව fb සිහින නිවහන group එකේ අහපන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    burus balanna tanak tiyeda ban
    ape colombo side eken girls la apu dawasata wasi ati neda
    api machan full open minded ne

    tiynwa bro.. udu patte kale... othanata enna kalin wamata podi paarak tiynawa. kollo kellan ekka awith katata dhenawa maru ban...
    sepa thamaa..... ow cmb walin awama jayayi.kota shorts gahagena bahinne gal dekama eliye..saneepayi...

    අඩේ කොට්ටාවෙ කොහෙද බන් මේ???
    කොට්ටාව නෙවෙයි පුතී කොට්ටව.. ගාල්ලේ ඇතුළේ..
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    කොට්ටාව නෙවෙයි පුතී කොට්ටව.. ගාල්ලේ ඇතුළේ..
    [/QUOTE]

    අයියෝ සල්ලි...:confused::confused: මම හිතුවෙ කොට්ටාවෙ කියල. මම ඒත් බැලුව කොට්ටාවෙ කොහෙද මේ වගේ කැලයක් කියල.:P