economics දන්න සිංහලෙන් 1
http://www.elakiri.com/forum/showthread.php?t=1542953
මේ නුලට ලැබුණු සහයෝගය මත මම එළකිරි එකට අලුත් විෂයක දැනුම අරගෙන එන නුලක් පටන් ගන්න මේක එකේ ආරම්භය ,මේක එක දිග නුලක් විදිහට ද හොද නැත්නම් කොටස් වශයෙන් දානවද කියන එක කියන්න
මේක විශ්යානු බද්දව කරන පැහැදිලි කිරීම් නිසා යම් යම් දේශපාලන ,ආගමික ,සමාජීය ප්‍රශන ගැන දක්ක්වන අදහස් හුදෙක් මේ විෂය තුල පවතින සිමාවතුල කරන පැහැදිලි කිරීම් බව සලකන්න
- රේප් වලින් pm වලින් අදහස් දක්වනවාට වඩා කමෙන්ට් එකකින් ඔබේ ඕනෑම අදහසක් මතයක් කියන්න සුහද ලෙස ,සංවාදය සදහා ඉඩ ඇත ,(මෙහෙම කියන්නේ ඉස්සරහට වෙන දේවල් වලට පෙර සුදානමක් හැටියට )

ආර්ථික විද්‍යාවේ ඉතිහාසය

නැත්නම් කවුටිල්ය
කියල හ්දුන්වපු දාර්ශනිකයන් විසින් රචිත 
දිගටම ඉන්න