economics දන්න සිංහලෙන් 1

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    economics දන්න සිංහලෙන් 1

    http://www.elakiri.com/forum/showthread.php?t=1542953

    මේ නුලට ලැබුණු සහයෝගය මත මම එළකිරි එකට අලුත් විෂයක දැනුම අරගෙන එන නුලක් පටන් ගන්න මේක එකේ ආරම්භය ,මේක එක දිග නුලක් විදිහට ද හොද නැත්නම් කොටස් වශයෙන් දානවද කියන එක කියන්න

    මේක විශ්යානු බද්දව කරන පැහැදිලි කිරීම් නිසා යම් යම් දේශපාලන ,ආගමික ,සමාජීය ප්‍රශන ගැන දක්ක්වන අදහස් හුදෙක් මේ විෂය තුල පවතින සිමාවතුල කරන පැහැදිලි කිරීම් බව සලකන්න

    - රේප් වලින් pm වලින් අදහස් දක්වනවාට වඩා කමෙන්ට් එකකින් ඔබේ ඕනෑම අදහසක් මතයක් කියන්න සුහද ලෙස ,සංවාදය සදහා ඉඩ ඇත ,(මෙහෙම කියන්නේ ඉස්සරහට වෙන දේවල් වලට පෙර සුදානමක් හැටියට )




    ආර්ථික විද්‍යාවේ ඉතිහාසය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්‍යාවේ ඉතිහාසය

    මම මුලින්ම කියන්නම මේ විෂය ගොඩනැගුනේ කොහොමද කියල :oo::oo:

    ගොඩක් ඉස්සර කාලේ:P:P එකියන්නේ ක්‍රිස්තු පුර්ව 4 වෙනි සියවසේ හිටපු මෙන්න මෙයා:rolleyes::rolleyes:

    255px-Chanakya.jpg


    මෙයා කියන්නේ Chanakya:confused: නැත්නම් කවුටිල්‍ය ;)කියල හ්දුන්වපු දාර්ශනිකයන් විසින් රචිත
    කවුටිල්‍ය ගේ අර්ථ ශාත්‍රය කියන පොත තමයි පලවෙනි ආර්ථික විද්‍යා පොත :yes::yes:

    ඊට පස්සේ ප්ලේටෝ(පුලුටෝ නේමෙයි හරි :P) (http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7%E0%B7%9D)

    160px-Plato_Silanion_Musei_Capitolini_MC1377.jpg


    ඇරිස්ටෝටල් (http://si.wikipedia.org/wiki/ඇරිස්ටෝටල්)

    574px-Aristotle_Altemps_Inv8575.jpg


    වගේ දාර්ශනිකයින් ආර්ථික විද්‍යව සම්බන්දයෙන් අදහස් ඉදිරිපත් කලත් වැඩි වශයෙන් ඔවුන් දේශපාලන විද්‍යාවට සම්බන්ඳ කරුනුයි:rolleyes::rolleyes: .එනිසා ආර්ථික විද්‍යව නමින් විෂයක් ගොඩක් කාලයක් යනකම් තිබුනේ නැ .එක දේශපාලන විද්‍යාව එක්ක බැදිලා තිබුනේ (ඉස්සරහට මේක ගොඩක් වැදගත් ) :yes::yes::yes::yes::yes:




    එත් 1776 දී ආර්ථික විද්‍යාවේ උපත සිදුවෙනවා :yes::yes::yes::yes::yes:


    එතෙක් විවිද විෂයන් එක්ක තිබුණු කරුණු ,අදහස් ,සංකල්ප න්‍යාය ,හා මුල ධරමයන් එකට එකතු කරලා පොතක් ලෝකෙට දායාද වෙනවා

    wealth of nations ජාතීන්ගේ ධනය
    smith_wealth.gif



    මේකේ නිර්මාතෘ තමයි ඇඩම් ස්මිත් මෙන්න ඉන්නවා ( wil smith නම් කට්ටිය දන්නවා ඇතිනේ එයා නම් නෙමෙයි :P )

    adam+smith.jpg



    මේ පොත ලියල මේ විෂය අරමභ කරපු නිසා මෙතුමා ආර්ථික විද්‍යාවේ පියා ලෙස හදුන්වනවා :yes::yes::yes::yes:

    ඉතිරි ටික හෙට අදහසක් කියල යන්න (මේ බෂා රටාව පැහදිලි කිරීම් ගැන ඉදිරියට වැදගත් )
     
    Last edited:
    • Like
    Reactions: JmCt and hancok

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    elazzzzzzzzzz yaluwa.........math kotannam issarahata ...welawak na...Rep +++
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    එලකිරි. මමත් මේකට පුලුවන් තරම් උදව් කරන්නම්. ගොඩක් අයට වැදගත් වෙන Thread එකක්.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    The Wealth of Nations - ජාතීන්ගේ ධනය

    smith_wealth.gif


    ඔන්න මගේ ගානෙ Adam Smith ගෙ The Wealth of Nation PDF එක.


     
    • Like
    Reactions: 5tech

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka

    ආරම්භයක් විදිහට මං දැම්මෙ ඕක. ඒ උනාට කියවන්න යන්න එපා. මොලේ විකාර වෙනවා :P
    ඕකෙ තියෙන ඒවා සමහරක් දැන් කාලෙට ගැලපෙන්නෙ නෑ. කේනීසියානු මූලධර්ම වලින් සමහර මත බිද වැටෙනවා පසු කාලීනව. දැන් නම් ඕවා මතකත් නෑ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආරම්භයක් විදිහට මං දැම්මෙ ඕක. ඒ උනාට කියවන්න යන්න එපා. මොලේ විකාර වෙනවා :P
    ඕකෙ තියෙන ඒවා සමහරක් දැන් කාලෙට ගැලපෙන්නෙ නෑ. කේනීසියානු මූලධර්ම වලින් සමහර මත බිද වැටෙනවා පසු කාලීනව. දැන් නම් ඕවා මතකත් නෑ.

    ඇත්ත තමා ,
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ආරම්භයක් විදිහට මං දැම්මෙ ඕක. ඒ උනාට කියවන්න යන්න එපා. මොලේ විකාර වෙනවා :P
    ඕකෙ තියෙන ඒවා සමහරක් දැන් කාලෙට ගැලපෙන්නෙ නෑ. කේනීසියානු මූලධර්ම වලින් සමහර මත බිද වැටෙනවා පසු කාලීනව. දැන් නම් ඕවා මතකත් නෑ.

    he he..:P:rofl::rofl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ඇත්ත තමා ,

    මං ගාව ඔය ගොඩක් Concepts වලට අදාල PDF ඇති. මං අවශ්‍ය තැන් වලදි Upload කරන්නම්. :yes:

    තව පොඩි යෝජනාවක්.
    කට්ටිය මේකෙම කතා කරන්න ගත්තොත් Thread එක ගොඩක් ලොකු වෙයි. එතකොට දැනුම ගන්න අයට පිටු ගානක් Browse කරන්න වෙනවා අවශ්‍ය දේ බලාගන්න. ඒ නිසා කතා බහ වලට වෙනමම Thread එකක් දාලා ඒක මුල්ම Post එකේ දාන්න. එතකොට ආශිත කතාබහ ඒකෙ කරන්න පුලුවන්. ඔයාගෙ Tutorials මේකම දාන්න පුලුවන්.

    අදහසක් පමණයි.
    ;)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මං ගාව ඔය ගොඩක් Concepts වලට අදාල PDF ඇති. මං අවශ්‍ය තැන් වලදි Upload කරන්නම්. :yes:

    තව පොඩි යෝජනාවක්.
    කට්ටිය මේකෙම කතා කරන්න ගත්තොත් Thread එක ගොඩක් ලොකු වෙයි. එතකොට දැනුම ගන්න අයට පිටු ගානක් Browse කරන්න වෙනවා අවශ්‍ය දේ බලාගන්න. ඒ නිසා කතා බහ වලට වෙනමම Thread එකක් දාලා ඒක මුල්ම Post එකේ දාන්න. එතකොට ආශිත කතාබහ ඒකෙ කරන්න පුලුවන්. ඔයාගෙ Tutorials මේකම දාන්න පුලුවන්.

    අදහසක් පමණයි.
    ;)

    එහෙනම් පොල් එක එකට තියා ගමු

    http://www.elakiri.com/forum/showthread.php?t=1542953
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මගෙන් පොඩි ආරම්භයක්..





    ආර්ථික විද්‍යාව නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි.


    Economic යන වචනය ග්‍රීසියේ Oikos (නිවාස) , Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි.

    ආර්ථික විද්‍යාව යන විශාල මාතෘකාව තුල සිමීත සම්පත් යන වචනය බෙහෙවින් වැදගත් වෙන දෙයක්. සීමිත් සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය.

    සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු පැන නගින්නේ නැත. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සම්පත් වලට වන බලපෑම ගැන හදාරයි.


    ආර්ථික විද්‍යාව විවිධ ආකාරයට බෙදා වෙන් කල හැක.

    1.ක්ෂද්‍ර හා සාර්ව ආර්ථික විද්‍යාව 2.ධනාත්මක ආර්ථිකය හා ප්‍රමාණික ආර්ථික විද්‍යාව 3.ප්‍රධාන හා ප්‍රවාහ ආර්ථිකය හ වෛතුල්‍ය ආර්ථිකය 4.ආර්ථිකයේ ක්ෂේත්‍ර හා සීමා

    ආර්ථික විද්‍යාවේදී ආර්ථික ක්‍රම‍යේ ක්‍රියාකාරිත්වය, ආර්ථිකයේ පාලනය කරන්නන් හා සමාජ අතර සම්බන්ධය ආදි දේ පිළිබඳවද හදාරනු ලබයි..

    ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදයන් අධ්‍යාපනය පවුල, සෞඛ්‍යය නීතිය දේශපාලනය, ආගම, අපරාධ, යුද්ධ, සමාජ ආයතන ආදි මිනිසුන්ට අදාළ ක්ෂේත්‍රයන්ට යෙදවීම සුලභව දැකිය හැකිය. එම නිසා ආර්ථික විද්‍යාව යනු හුදෙක් සංකල්පයන්ට පමණක් සීමා වුන විෂයක් නොවන බවත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන විෂයක් ලෙස ද පැවසිය යුතුමය.