edexcel HND කරන අය සෙට් වෙන්න

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන් ඉස්සර උන්ට මේ assignment එහෙම තිබ්බේ නැද්ද බන්? Internet නැතුව assignment කරන්න බෑනේ, ලංකාවේ දැන් නේ internet ජනප්‍රිය, ඉස්සර කොහොම කරාද මන්ද? නැත්තම් තිබ්බේ assignment නැද්ද?

:yes: ඒකට තමයි libraries තිබ්බේ. නමුත් හොද library එකක් තිබ්බේ ගොඩක් ලොකු, හොද university එකකට විතරයි ඉතින් එක නිසයි ඒවට ගිය එවුන් ගොඩක් උගත් සහා දක්ෂ, ඒක නිසාමයි උන් out වෙච්ච ගමන් උන්ව ගත්තේ, නමුත් දැන් library වලින් වැඩක් නෑ Internet නිසා, Internet නිසා දැන් ඕනම university එකක ඉන්න එකෙක් උගත්.
 
gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    :yes: ඒකට තමයි libraries තිබ්බේ. නමුත් හොද library එකක් තිබ්බේ ගොඩක් ලොකු, හොද university එකකට විතරයි ඉතින් එක නිසයි ඒවට ගිය එවුන් ගොඩක් උගත් සහා දක්ෂ, ඒක නිසාමයි උන් out වෙච්ච ගමන් උන්ව ගත්තේ, නමුත් දැන් library වලින් වැඩක් නෑ Internet නිසා, Internet නිසා දැන් ඕනම university එකක ඉන්න එකෙක් උගත්.

    Sira Kathawa.. :yes::yes: