HND in Computer & Network Technology
@ IDM Computer Studies
meka karapu kauruth nadda.?
Which Semester are you?

HND in Computer & Network Technology
@ IDM Computer Studies
meka karapu kauruth nadda.?

Which Semester are you?![]()
man karan ne bn... karapu ekekgen wisthara dena ganna beluwe
මචන් ඉස්සර උන්ට මේ assignment එහෙම තිබ්බේ නැද්ද බන්? Internet නැතුව assignment කරන්න බෑනේ, ලංකාවේ දැන් නේ internet ජනප්රිය, ඉස්සර කොහොම කරාද මන්ද? නැත්තම් තිබ්බේ assignment නැද්ද?
ඒකට තමයි libraries තිබ්බේ. නමුත් හොද library එකක් තිබ්බේ ගොඩක් ලොකු, හොද university එකකට විතරයි ඉතින් එක නිසයි ඒවට ගිය එවුන් ගොඩක් උගත් සහා දක්ෂ, ඒක නිසාමයි උන් out වෙච්ච ගමන් උන්ව ගත්තේ, නමුත් දැන් library වලින් වැඩක් නෑ Internet නිසා, Internet නිසා දැන් ඕනම university එකක ඉන්න එකෙක් උගත්.ඒකට තමයි libraries තිබ්බේ. නමුත් හොද library එකක් තිබ්බේ ගොඩක් ලොකු, හොද university එකකට විතරයි ඉතින් එක නිසයි ඒවට ගිය එවුන් ගොඩක් උගත් සහා දක්ෂ, ඒක නිසාමයි උන් out වෙච්ච ගමන් උන්ව ගත්තේ, නමුත් දැන් library වලින් වැඩක් නෑ Internet නිසා, Internet නිසා දැන් ඕනම university එකක ඉන්න එකෙක් උගත්.


mama HND Electrical/Electronic Engineering (Communications) complete kara.![]()
2010 HND (Edexcel) kale.. Dan Syllabus venas vela ati...
ow ban dan godak subjects wenas wela


ubata karala onada eka
UOG appo kela weida manda 