Edexel HND Help

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Machos mama HND (Computing & System development) karanna gaththe 3 years back, but mata karagann bari una salli problems nisa, Dan mama job akak karanawa HND karanna wela naha. katada puluwan mage projects tika karala denna, Nikao neve .. Gaanak denawa. Puluwao kattiya PM akak daaanna.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Project එක ගැන විස්තර ටිකක් කිවුවනම් කරන්න ඉන්න කෙනෙක්ට අදහසක් ගන්න ලේසි වෙයි

    bump
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Project එක ගැන විස්තර ටිකක් කිවුවනම් කරන්න ඉන්න කෙනෙක්ට අදහසක් ගන්න ලේසි වෙයි

    bump

    Information Systems
    IT Security Management
    Networking
    Website Management etc..

    HND karapu aya dannawa ban. :love:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    EDEXCEL HND eka ගොඩක් කම්පනීස් රිජෙක්ට් කරනවා නෙද දැන්? ඔක ඕන දොන් සිමන් කෙනෙක්ට පිට එකෙක්ට කියල කරොගන්න පුලුවන් නිසා.:rolleyes::rolleyes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    EDEXCEL HND eka ගොඩක් කම්පනීස් රිජෙක්ට් කරනවා නෙද දැන්? ඔක ඕන දොන් සිමන් කෙනෙක්ට පිට එකෙක්ට කියල කරොගන්න පුලුවන් නිසා.:rolleyes::rolleyes:

    ow , exam naha , assignment walin witharak HND complete wena nisa ..
    eth wada puluwannam Certificate eka mokakda kiyana eka adala naa Pvt Company wala .. EDEXEL HND eken top-up degree eka karanna puluwan (1 year) ... Degree eka kalamanam loku awlak naa ,, HND eken nam job waladi reject wenawa wadiy .....
     
    Oct 3, 2008
    1,723
    437
    0
    elakiri eke kenek assignment karanna hoyaganna bari wunoth ikman.lk eke search karala balanna ... assignment , Master eka dakwa karala dena company thiyanawa :D