na ban. distributor vacancy yak tynawa.akai baluwe.
agency eka gannawanam oka awulak ne. market share eka wadi edna. awulak wenne ne
chocolate eke quality eka nam kandos wage ne thamai. eka wenama deyak.

na ban. distributor vacancy yak tynawa.akai baluwe.
edna නම් කාපු කාලයක් මතක නෑ.. ඉස්සර ඕකට නේද අර කේස් එකකුත් වැටුනෙ..
තහනම් සීන් එකකුත් ගියාද මන්ද ඉස්සර..
රුපියල් පහටත් ඕව කෑව මතකයි පොඩි කාලෙ..
ස්ටිකර් වලින් තමයි ඉස්සර් ගේම ගැහුවෙ![]()
agency eka gannawanam oka awulak ne. market share eka wadi edna. awulak wenne ne
chocolate eke quality eka nam kandos wage ne thamai. eka wenama deyak.![]()
Cricketers lage sticker Dena kale patta ta vikinuna
Mokada danne naha un eka nawaththuwe
seeni raha vadiyi. Edna chocolate kana eka navaththala thiyenne