Edna chocolate

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රිස්බරි බබල්ස් 5 කෑලිවල වල ඊයම් කොලේට වඩා 5 ට තියන කිඩිස් ඒඩ්නා ඒකේ ඊයම් කොලේ ලොකුයි:P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අනිවා පොඩි කාලේ ලයිට් පත්තුවෙන මැජික් බෝල ගන්න පවුල එකතුකරන්න තිබුනා මතකද මාර චොක්ලට් කෑමක් කෑවේ ඒකාලේ යාලුවෙඔ එක්ක චොක්ලට් කොල ට්‍රේඩ් කරලා කොහොම හරි පවුල එකතු කරලා මැජික් බෝල අරන් බම්ප් කර කර හිටියා good old days :sorry:
    Lol ow ban math collect karala gaththa ekak :lol:
    ubata mathakada ara light paththu wena nikan UFO ekak wage ekak gena TV eke add ekak damma?

    eeka gaththa ekekuth naa dakalath na.. :sorry:

    අහ් ඔව් 5 චොක්ලට් එකේ නේද එඩ්නා ලෝගෝ එක කිරිබත් කොටුවේ හැඩේට කඩන්න පුලුවන් :rolleyes:

    Kiribath kaalla hadeta kaawa mathakai, ee ednada Kandos da kiyala mathaka naha ban

    Kandos wala needa <<><><<>>> oya wage mark ekak thibbe? ee kandos da koheda ban
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Lankawe chocalte komat mati guli wage

    Patta chocalate tiyenawa ban dan kanne dark chocalate
    Sugar adu nisa

    Kata cool wela yanawa samahara chocaltes walata
    Dark Chocolate ගුණයි. post workout meal එකක් විදිහට අවුලකුත් නැහැ හැබැයි sugar ගොඩක් අඩුයි නම්.

    dark chocolate වලට වඩා රහ නම් සාමාන්‍ය ඒවා.
    percentage එක ගහල තියෙනවා 80% වගේ කොකෝව තියෙන ඒවා. ඒවා හොදයි හැබැයි රහ ටිකක් ස්ට්‍රොන්ග් . නමුත් ඒවා කාපුවහම මෝල කුලප්පු වෙනවා වැඩියෙන්. :rolleyes:
    කෙල්ලොන්ටත් එහෙමයි.
    (හැබැයි මෙලෝ රහක් නැති කෙල්ලොන්ට නම් මොන සුපර් ෆුඩ් එකක් කෑවත් කිසි වගාවක් නෑ, පන ගහපු මැෂින් වලට නම් පෙට්රෝල් දැම්ම වගේ වෙනවා :rolleyes: )
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    edna නම් කාපු කාලයක් මතක නෑ.. ඉස්සර ඕකට නේද අර කේස් එකකුත් වැටුනෙ..
    තහනම් සීන් එකකුත් ගියාද මන්ද ඉස්සර..
    රුපියල් පහටත් ඕව කෑව මතකයි පොඩි කාලෙ..
    ස්ටිකර් වලින් තමයි ඉස්සර් ගේම ගැහුවෙ :rofl:

    Sirawata. Man oke issara sticker 55 ma ekathu kara. Cricketers la inne. Thama mathakai oya sticker no ekath ekka hitapu cricketer kawda kiyana eka. Issara 55 ekarhu karala dunnama leather bat ekak dena seen ekak thibba.
     

    Red-Cat

    Well-known member
  • Apr 19, 2018
    712
    820
    113
    Edna kaarayo Chocolate kemath epa kara.....vitak kanawa wage banz Edna chocolate ....
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඕකයි කැන්ඩොස් එකයි දෙකම වල් රහයි බං...රිට්ස්බරිනම් ටිකක් හොඳයි
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    tobacco-betel-nut-betel-leaf-tobacco-betel-nut-betel-leaf-preparing-eat-old-wood-ripe-areca-nut-118237113.jpg